MENU

Blindspot [S04 : E04]| ජෛව රසායනික ප්‍රහාරය…

ආයුබෝවන්.බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට..

අද කතාවේ විශේෂිත සිදුවීම් කීපයක් ඔයාලට බලන්න පුලුවන්. ඒකෙන් මූලිකවම වෙන්නේ අද FBI ආයතනයට ජෛව රසායනික ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉතින් පැටර්සනුත්, රිච් වගේම රීඩ් ඇතුලු තවත් පිරිසක් එයාලගේ ලැබ් එකේ හිර වෙනවා. පසුව එයාලට දැන ගන්න ලැබෙනවා මේ දේ කරන්නේ එයාල ලගම ඉන්න කෙනෙක් කියලා.. කොහොම වුණත් අද කතාව පුලුල් පරාසයකට යනවා.. තවත් කාරණා කීපයකටම අද උත්තර හොයා ගන්න පුලුවන්. කලින් කොටසේ ඔයාලා දකින්න ඇති ජේන් කෙනෙක්ව හම්බ වෙනවා, එයා ගැන අද විස්තරයක් කියවෙනවා.ඒ වගේම ඊටත් කලින් කොටසේදී ජේන් උත්සාහ කරා FBI එකේ රහසිගත ස්තාන ගැන හොයන්න. නමුත් එයාට ඒක කරගන්න බැරි වුණා. අද කතාවේ එයා සාර්තක වෙනවා. එයාට උදව් කරන්නෙත් යාලුවෙක්ම තමයි.ඒ වගේම මැඩ්ලින්ට අලුත් සගයෙක් අද කතාවේදී හමු වෙනවා.. ඔවුන් දෙන්නා සැලසුම් කරනවා රීඩ්ගේ මාර්ගයෙන් FBI රහසිගත තොරතුරු රාශියක්ම ලබා ගන්න.. ඉතින් ඔයාලට සබ් එක බාරයි.වෙනද වගේම අමාරු වචන ගොඩාක් තිබුණා.. අඩුපාඩු තියෙනවා නම්, ඒ පිළිබදව දැනුවත් කරන්න. ඔයාලගේ සහයෝගයත් එක්ක ඒ දේවල් නිවැරදි කරන්නම්.

අද කතවේ නම – sous-vide
imdb අගය. – 7.9
tv එකේ පෙන්නුවේ – 2018/11/02

ප.ලි.
මේ උපසිරසිය කරන්න ගොඩක් කල් ගියා මොකද මේ සබ් එක කරනකොට තමයි අපේ අය ගොඩාක් play කරන PlayerUnknown’s Battleground එහෙම නැත්නම් PUBG ගේම් එකේ සීසන් 3 එක ඉවර වුණේ. ඉතින් කොහොමහරි ACE ලීග් එක ගැහුවා. ඉතින් දැන් නම් ටිකක් නිදහස්.. ඊලග කොටසින් පුලුවන් තරම් ඉක්මණින් හමු වෙන පොරොන්දුවත් එක්ක මන් ගිහින් එන්නම්…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 300MB |

Direct Download

| HDTV | x264 | SVA | 300MB |

    

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *