MENU

Blindspot [S04 : E11] | කවුද මේ රිපර්?

ඔන්න මඟ නැවතිලා තිබ්බ කතාමාලාව සම්පුර්ණ කිරීමටයි මේ සුදානම. තනියෙම නම් නෙමේ කිහිප දෙනෙක්ම එකතු වෙලා තමයි මේක කරන්නෙ. ඉතින් ඔන්න මට පැවරිච්ච කොටස තමයි මේ අරගෙන එන්නෙ. එහෙනම් බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ සපාටාව CIA ඒකෙ කට්ටියක් විසින් පැහැරගෙන යනවා. ඒත් එක්කම තමයි ඉවර වෙන්නෙ. ඔන්න ඉතින් අද කොටසේදී කණ්ඩායමට විසඳන්න වෙන්නෙ අමුතුම විදියෙ මිනීමැරුම් අභිරහසක්. ඒවගේම තමයි මෙය කිසිදු ආකාරයකට පච්ච වලට සම්බන්ධ දෙයක් නෙමේ. හැබැයි මේ මැරිච්ච කෙනා ජේන් ගැන හුගක් දන්නා කෙනෙක්. මොකද ඔහු නවකතා ලියන පුද්ගලයෙක්. ඉතිං මොහු ජේන් සහ කණ්ඩායම ගැන සම්පුර්ණ විස්තර ලියනවා. එයාලගෙ පසුබිම කරන දේවල් එහෙම ගැනත්. ඒත් කොහොමද මේ නවකතා ලියන කෙනෙක් මෙතරම් විස්තර දැනගන්නෙ.ඒ මොකද FBI එක ඇතුළෙම ඉන්නවා ඔත්තුකාරයෙක්. ඒවගේම මොහුගෙ මේ කතා වලින් ”නිව් යෝ(ර්)ක් රිපර්” නමැති බයානක මිනීමරුවෙක් ගැන සඳහන් වෙනවා. හැබැයි ඔහු මෙහෙම ලිව්වට මොකද ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවා. ඔහු අවුරුදු ගණනාවක් තිස්සෙ මේ ගැන විමර්ශනය කරනවා. හැබැයි FBI ඒකෙ අයට මේ ගැන නම් කිසිම අදහසක් නැහැ. ඉතින් අපි බලමුකො කණ්ඩායමට මේක විසඳගන්න ලැබෙයිද කියලා. ඒවගේම තමයි මේ ”සිප්” විෂ වීම ජේන්ට කෙසේ බලාපාවිද කියලත්.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 301MB | 

Direct Download

| HDTV | x264 | SVA | 301MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *