MENU

Blindspot [S04 : E14] | කොපි-කැට් බෝම්බකරු

හරි කතාව මේකයි, අවුරුදු දෙකකට කලින් වෙච්ච බෝම්බ සිද්දියක් වටා තමා මේ කොටස ගෙතෙන්නෙ. ඒ වෙච්ච සිදුවීමෙ නැවත සිදුවීමක් සරලවම කිව්වොත් කොපි කිරීමක් තමයි මේ කොටසෙ වෙන සිද්දිය වෙන්නෙ. කලින් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත්ත කෙනා වැරදි කියලා FBI එකට පාපෝච්චාරණය කරන්න කියලා බල කරලා තමයි මේ බෝම්බ විලියමස්බර්ග් වල පුපුරවා හරින්න ගන්නෙ. ඉතිං මේ කතාවත් එක්ක පරණ සිද්දිය ආපහු නියෝජිතයො ටික ඇදලා ගන්නවා. එහෙම ඇදලා ඇරන් හොයන් යද්දි තමයි දැනගන්න ලැබෙනෙනෙ FBI එකේම කෙනෙක් සාක්ෂි වෙනස් කරලා ලිලී ටෙරස් කියන කෙනාව කලින් සිද්දියට කොටු කරලා කියලා.

ඔය කාරණෙත් එක්කම මේකට සම්බන්ධ අනික් අය හොයාගෙන යනවා වගේම ජේන්ගෙ ටැටූ එක සම්බන්ධයෙනුත් තරමකට අවධානය යොමු වෙනවා මේ කොටසෙදි. ඒ වගේම අන්තිමේ අපිට දැකගන්න වගේම දැනගන්න ලැබෙනවා මේ කොපිකැට් බෝම්බකරුගෙ සැබෑම අරමුණ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 225MB | 

Direct Download

| HDTV | x265 | 720p | 225MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *