MENU

Blindspot [S04 : E16] | අනන්‍යතාවයෙ ව්‍යාකුල බව

කලින් කොටස ගැන මතක් කරනවානම් ජේන්ට අවස්ථාවක් ලැබුනා ෂෙපර්ඩ් තියාගෙන හිටිය රෙමිගෙ පරණ දේවල් තිබුණු FBI එකේ කාමරයට ගිහිල්ලා එතන තිබුණු දේවල් බලලා පරණ මතකයන් අලුත් කරගන්න. අලුත් කරගැනිල්ල කෙසේ වෙතත් එයාව සෑහෙන ව්‍යාකුල කරපු බවක් තමයි කතාව බලපු අපිට දැකගන්න ලැබුනේ. ඒවගේම ටාෂාට දැනගන්න ලැබෙනවා කීට්න්ට කෝමා එකකට වැටෙන්න වුණා වගේම එයාට මේ වෙද්දී සිහිය ඇවිත් තියෙන්නෙ කියලා. ටාෂාට මේ වෙද්දී සිද්දවෙලා තියෙන දේවල් එක්කලා කීට්න් එයාට විදිහක් කිව්වා එයාගෙ නමට වෙද්දී ඇතිවෙලා තියෙන නරක නාමය අයින් කරන් නිදොස් වෙන විදිහ. මීට අමතරව රෙමීගේ පරණ යාලුවෙක්වත් මුණගැහෙන්න කට්ටියට අවස්ථාවක් ලැබුනා. කලින් කොටස බලලා පැය 24 ක්වත් ගත නොවුණු නිසා මං හිතන්නෙ ඔයාලට මේ දේවල් මතක ඇති කියලා මං හිතනවා. මීට අමතරව සෑන්ඩ්ස්ටෝම් එකේ තිප්පලකට ඇතුළු වෙන හුඩ් එකක් දාගත්ත කෙනෙක්වත් ආරක්ෂක කැමරාවකට අහු වුනා. මේ දේවල් එක්කලා තමයි අද කොටස පටන් ගන්නෙ.

එහෙනම් ඉතින් බලලම ඉන්නකො අද කොටසෙ මොකද වෙන්නෙ කියලා. ජය!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 222MB | 

Direct Download

| HDTV | x265 | 720p | 222MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Blindspot [S04 : E16] | අනන්‍යතාවයෙ ව්‍යාකුල බව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *