MENU

Breathe [S01 : E05] | ආයෙත් මුලටම…

සුනිල්ගේ ඉහින් කනින් දාඩිය බේරෙන්න ගත්තා
පපුව ගැහෙන වේගය එන්න එන්නම වැඩි වුණා
හුස්ම හිරවේගන එද්දී
තවත් පරක්කු වෙන්න හොඳ නෑ කියලා එයාට තේරුණා
අමාරුවෙන් වාහනේ දොර ඇරගෙන බිමට පය තිබ්බා
අඩි දහයකට එහායින් ඉස්පිරිතාලේ
ඔලුව බමන්න ගත්තා.
හැමදේම ඉවරයි කියල එයාට හිතෙන්න ගත්තා
මෙච්චර ලොකු අවදානමක් නොගෙන ඉන්න තිබ්බේ
ඉස්පිරිතාලෙට නම් අඩි දෙක තුනයි තිබ්බේ
ඒත් වාසනාව නම් තිබ්බේ ගොඩක් දුරින්ද කොහේදෝ..

ඩැනි සහ කබීර් එකට හා වන පුරුක මොකක්ද කියල පහුගිය කොටස අවසානයේදී ඔයාලට තේරෙන්න ඇති. ඩැනිගේ මීළඟ ඉලක්කය අපි කවුරුත් දන්න චරිතයක් වෙයි කියලා නිකමට හරි හිතුනද? ඔව්, ඒ රියා. කබීර්ගේ බිරිඳ. හිටපු බිරිඳ කිව්වොත් හරියටම හරි. එහෙනම් අද කොටසින් ඩැනි මොන මොන දෙයක් කරයිද? කබීර් මොන වගේ තීරණයක් ගනියිද කියලා බලාගන්න පුළුවන්. ඩැනිගේ වැඩ දැක්කම අහිංසකව ඉන්න මිනිහෙක්ට මෙච්චරටම දරුණු වෙන්න පුලුවන්ද කියලත් හිතෙනවා. බලන්න අනිවාර්යයෙන්ම. අද කොටසින් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. රියාගේ සමුගැනීම මෙතනින් සටහන් වෙයිද? නැත්තම් ඩැනි කබීර්ට කොටු වෙයිද? එහෙමත් නැත්තම් දන්න කියන වෙන කෙනෙක්ගේ සමුගැනීමක් වෙයිද? හුස්ම අල්ලන් එකතු වෙන්න මේ පස්වන කොටසත් එක්ක. රැදී ඉන්න ඉතිරි හුස්ම පොද 3 වැටෙනකම්.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 2.9GB | Complete |

463FFC14BDBCE5F6FF61CD61A0637705B865CAD1

Direct Download    

| WEB-DL | 720p | x265 |  180MB |    

      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *