MENU

Breathe [S01 : E06] | අන්ධයාගේ ප්‍රෝඩාව…

රෑ හතට විතර ඇති
මිස්ට නායර් එතකොට හිටියේ ක්ලබ් එකේ
ස්විමිං වලට යන්න ලෑස්ති වේවි…
එතකොටම එයාට කෝල් එකක්,
කතා කරේ එයාගේ වයිෆ්…
කෝල් එකට කන් දීගෙන නායර් වොෂ්රූම් එකට
මුළු වොෂ් රූම් එකම හද්ද පාලුයි..
එක්කෙනෙක් විතරක් පැත්තක මුත්‍රා කර කර ඉඳියා.
‘අපි ගෙදර ඇවිල්ලා ඔය ගැන කතා කරමු’ නායර් ෆෝන් එක තිබ්බා.
රෑ 9ත් පහු උනා.
නායර් ගෙදර ආවේ නම් නෑ.හයවෙනි හුස්ම පොද එක්කයි මේ එක්කහු වෙන්නේ. ආයෙත් සැරයක් ඩැනිගේ ඉලක්කය වැරදුනානේ. මේ සැරේ පැටලෙන්නේ එසේ මෙසේ ඉලක්කයක් නෙමේ කියලා එයාට තේරෙන්න ඇති. එදා කබීර්ගෙන් බේරුනේ අනුනමයෙන්. කොහොම උනත් වැඩේ අතාරින්න බැරි නිසා ඩැනි එයාගේ තීරණේ ආපහු වෙනස් කරා දකින්න ඇතිනේ. ආයෙත් එයාගේ පලවෙනි ඉලක්කය ගාවට ගියා. ඒකත් කරේ එසේ මෙසේ සෙල්ලමකිනුත් නෙමේ. කෙස් ගහෙන් මිස් වෙන්නත් තිබ්බා. තුන්වෙනි ගොදුරත් ගත්තට වැඩේ මේ වෙද්දී කිහිපදෙනෙක්ට නෝට් වෙලා වගේ තියෙන්නේ. හරියට ෂුවර් නොවුනත් කබීර් දැන් ඩැනිව අතහරින පාටක්ම නෑ කියලා අද කොටසින් තේරෙයි. ඒ වගේම තව විශේෂ කෙනෙක්ට මේ හැමදේ ගැනම සැකයක් එනවා. බලමු ඒ කාටද කියලා. අදත් ඩැනි ඊළඟ ගොදුර පස්සෙන් යන විදිහ තමා තියෙන්නේ. හැබැයි රියා නෙමේ. රියා ගැන තීරණය කරන්න ඩැනි දැන්මම ඉක්මන් වෙන එකක් නැහැ.ප්ලොට් එක හින්දම ගොඩක් අය කතාව බලනවා ඇති කියලා හිතනවා. IMDb පැත්තේ එහෙම ගියා නම් හොඳ හොඳ රිවීව්ස් බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම සංගීතය ගැන නම් කියන්නම ඕන. ලොකු ක්‍රෙඩිට් එකක් යන්න ඕන සංගීතයට, මේ වෙබ් සීරීස් එකට තව වටිනාකමක් එක්කහු කරාට. එහෙනම් සමුගන්නවා. එකතු වෙන්න අදත්. තව තියෙන්නේ හුස්මපොදවල් දෙකයි….

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 2.9GB | Complete |

463FFC14BDBCE5F6FF61CD61A0637705B865CAD1

Direct Download    

| WEB-DL | 720p | x265 |  280MB |    

      

| WEB-DL | 720p | x264 |  300MB |    

      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Breathe [S01 : E06] | අන්ධයාගේ ප්‍රෝඩාව…

  • ane meka downlod karanna bane help me …..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *