ඔහු!
අදටත් විඳවනවා..
අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා.
අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්!
දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට.
ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන
පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා,
රැයක් ගත කරලා, එහෙමම එලවලා දානවා
සම්බන්ධකමක උපරිම කාලය, වරුවයි!
හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින්
ඇය!
අදටත් ඇය දන්නෑ ඔහු ඇයව අතෑරලා ගියේ ඇයිද කියලා.
ඒ ගිහිනුත් කිසිම වගක් නෑ වගේ වෙන කෙනෙක් එක්ක ඉන්න අපූරුව!
ඒත් ඇය දැනටත් ඔහු පස්සෙන් යනවා අපහාස විඳ විඳ.
අවුරුද්දක් ගත වෙලා
අද ඇයගෙ උපන්දිනේ.
ගිය අවුරුද්ද වගේ නෙමෙ, මේ අවුරුද්දෙ ඇය තනියෙන්.
හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින්
දෛවය!
දවසක් ඔහුවයි ඇයවයි මුණගස්සනවා.
ඒ ඇයි?
ඊට පස්සෙ මොකෝ වෙන්නෙ?
පුරා කොටස් 11 ඔස්සේ දිගහැරෙන මේ කතන්දරේ
Broken But Beautiful!
හමුවෙමු අවසන් කොටසත් සමඟින්!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.