MENU

Carnival Row (2019-) [S01 : E04] | ඩාර්ක් ඈශර්…

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ හතරවන කොටසත් එක්කයි. කතාව කොයි වගෙ තේමාවක් යටතෙද යන්නේ කියලා දැන් ඔයාලට දැනෙනවා ඇති. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටසේ මොකද උනේ කියලා මතක් කරගෙන ඉමු.

මීට කලින් එපි දෙකේ සැරෙන් සැරේ කියපු ඇනූන් රාජධානිය සහ ටිරනීස් උස්බිම් වලට ගිය අපේ කතානායක ඉන්ස්පෙක්ටර් ෆිල්ස්ට්‍රේට් ගැන තමයි ගිය කොටසේ කතාව තිබුනේ. පැක්ට් එකෙන් ඔවුන්ගේ ඉදිරි ආරක්ශක වලල්ල ග්‍රහනය කරගෙන තියෙන නිසා ඔවුන්ගෙ දෑසෙන් බේරීමට සහ ආරක්ශාව සලසාගැනීම උදෙසා කියලා ෆිල්ස්ට්‍රේට් ඇතුලු පිරිස තම මිත්‍ර රාජධානියකට ගමන් කරනවා. එහිදී අවට පරිසරය ගැන විමසිල්ලෙන් ගමන් කරන ෆිල්ස්ට්‍රේට් ට රහස් ගුහාවක් හමුවෙනවා. එය ඇත්තටම පැරනි පුස්තකාලයක්. අන්න එතනදී තමයි මොහුට වින්යෙට්ව මුනගැසෙන්නේ. ඇත්තටම ඇය තමයි මේ පුස්ථකාලයේ යතුරු භාරකාරිය. ඉතින් ඒ අහඹු හමුවීම මගින් මොවුන් දෙදෙනා හොද යහලුවක් බවට පත්වෙනව. නමුත් යාලුකම ඊටත් එහා ගිහින් එය ශාරීරික බැඳීමක් දක්වා වර්ධනය වෙලා මොවුන් දෙදෙනා ආදරය කරන්න පටන් ගන්නව. ඉතින් ඒ අතීතය ගැන ඔයාලා ඒ කොටසින් දකින්න ඇති. ඒක නිසා තවත් එ ගැන මතක් කරන්න යන්නේ නෑ.

එහෙනම් අද කොටස ගැනත් පොඩි හැඳින්වීමක් කරලම යන්නම්. අද කොටස ආරම්භයේදිම අර මිනීමරු යක්ශයාව පෙන්නනවා. ඉතින් උගෙ ඉලක්කය පෙර වගේම පුද්ගලයෙකුගේ ශරීරයක අක්මාව තමයි. මෙදා පාර උගේ ගොදුර වෙන්නේ අනාථාගාරයක භාරකරුවෙක්.උගෙ පා සටහන් ඔස්සේ ෆිල්ස්ට්‍රේට් ගමන් කරනවා.

ෆිල්ස්ට්‍රේට්ගේ වෑයම සාර්ථක වෙයිද? ඒ සතාව ගොදුරුකරගනීද? එහෙමනම් එතන ඉඳන් මොකද වෙන්නෙ කියලා ඔයාලා බලලම දැනගන්න. අපි පස්වන කොටස සමගින් නැවත හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 220MB |

| WEB | x264 | 720p | 230MB |

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *