MENU

Castle Rock [S01 : E06] | ස්කිස්මා…

ඔන්න එහෙනම් කාසල් රොක් කතා මාලාවෙ හයවෙනි කොටස අරන් එන්න පැවරුනේ මට නෙවෙයි අපෙ සොහාන් මලයට, ඒත් හදිසියෙ වෙච්චි අකරතැබ්බයක් නිසා මං මේක කරන්න බාරගත්තා. ඒ වගේම මේ සීරීස් එකට මාව පැටලුවෙ අචින්ත උදයංග. ඔන්න කොහොමහරි ඉතිං කට්ටියටම හොද ඒත් මට බෝරිං මේ කතා මාලාවෙ මගෙ වගකීම මේ විදිහට සම්පූර්ණ කරනවා.

සමාවෙන්න ඕන කලින් කොටස පිළිබඳව මට කිසිම දැනුමක් නෑ මොකද හතරවෙනි කතාංගයෙන් මං මේක බලන එක නතර කල නිසා. ඒ හන්දා අද කොටස ගැන පොඩි විස්තරයක් කරලා ලිපිය අවසන් කරන්නම්.

දන්නවනෙ හෙන්රි පොඩි කාලෙ අතුරුදන් වෙච්ච එක තාමත් හැමෝටම අභිරහසක්, අඩුම තරමෙ හෙන්රිවත් දන්නෙ නෑ ඔහුට මොකක්ද වුනේ කියලා. ඒ අතරෙ හෙන්රිගෙ අම්මගෙ අසනීපය. ඒත් එක්කම හෙන්රිගෙ පුත්‍රයා අද කොටසින් බලාගන්න පුළුවන් කාසල් රොක් වලට එනවා. එතකොට හිරෙන් නිදහස් කරගත්ත අභිරහස් පුද්ගලයා හෙන්රිගෙ අම්මව හොද කරන්න පරණ ෂෙරිෆ්ට කියන කතාව, ඒ වගේම මොලි අද හෙන්රිට කියන විකාර කතාව මොකක්ද, මේ සියල්ලම එක්ක හෙන්රිට හම්බෙන අමුතුම පුද්ගලය පිළිබඳව අද ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් මං මේ කතාවෙන් සමු ගන්නවා. ඊලග කොටසත් අපෙ සහෝදරයෙක් අරගෙන ඒවි.

ජය වේවා!

 

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x265 | 720p | 210MB |

74D6F2EB321B7AAB7985C706EEE3AB473D4359AF

 Direct Download

| WEB-DL | x265 | 720p | 210MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *