MENU

Clowntergeist (2017) | විකට මිනීමරුවා

කතාවේ නම තමයි Clowntergeist (2017). මෙය තිරගතවීම ඇරඹූවේ 2017 සැප්තැම්බර් 12දා ඇමරිකාවේදී. ත්‍රාසය, හොල්මන් ගණයට අයත්වන මෙම චිත්‍රපටයෙහි අධ්‍යක්ෂණය Aaron Mirates විසින් සිදු කර තිබෙනවා. මේ සදහා ප්‍රධාන වශයෙන් brittany Belland, Aaron Mirates, Monika Baker, Eric Corbin යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා. එමෙන්ම පුරා මිනිත්තු 80ක් තම ප්‍රේක්ෂකයන් කුතුහලයකින් රදවා තැබීමටද මෙය සමත්.

කතාව පැත්තට හැරෙමු….එමා සහ හෙදර් කියන්නෙ අයිස්ක්‍රීම් කඩේක වැඩ කරන යාළුවෝ දෙන්නෙක්. දවසක් මෙයාලා ඉන්න නගරේ මිනී මැරුමක් සිද්ද වෙනවා. ඉතිං මෙයාලත් ටිකක් පුදුමවෙනවා ඒ නගරේ ඒ වගේ දේවල් වැඩිය වෙන්නෙ නැති නිසා. ඔය අතරේ දවසක් රෑක එමා ට විකටයෙක් කරදර කරලා බැලුන් එකක දිනයකුයි වෙලාවකුයි සටහන් කරලා යනවා. තව එමා කියන්නෙ විකටයන්ට බය කෙනෙක්. ආ…තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ විකටයා ඒ අදාළ කෙනාට නියමිත දිනයකුයි වෙලාවකුයි තියෙන බැලුන් එකක් තියලා යනවා. ඉතිං ඊට පස්සෙ මෙයාලා හොයාගන්නවා මෙයා තමයි අර මිනීමැරුම කළෙත්, ඒවගේම මේ මිනීමරු විකටයාව කෙනෙක් පාලනය කරනවා කියලත් දැනගන්නවා(ඒ කවුද කියලනම් කියන්නෙ නෑ හොදේ). ඉතිං කවුද මේ මිනීමරු විකටයාව පාලනය කරන්නෙ? මෙයාලා මේකෙන් බේරෙන්න මොනවා කරයිද? විකටයා එමා ව මරයිද?

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 480p | 247MB |

9bce4b717a6e5b1abc121c407401558647158624

| HDRip | x264 | EVO | 705MB |

be3f98b606ec57867fdfeca930836ec60e15f8d8

| HDRip | x264 | EVO | 1.3GB |

bb4a5844c150497b41436f5ce756f631fbeab6d3

 Direct Download

| WEB-DL | x264 | 480p | 372MB |

| HDRip | x264 | EVO | 698MB |

| HDRip | x264 | EVO | 1.3GB |

| WEB-DL | x265 | 720p | 401MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Clowntergeist (2017) | විකට මිනීමරුවා

  • api flim ekak bagena balanne oyala nisa diret dana nisa ekata godak pin saho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *