MENU

Colony [S02 : E06] | ප්‍රතිරෝධය!

පසුගිය කොටස් වල සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරන්නම්. කේටි එයාගේ නංගීගේ ගෙදරින් ෆයිල් එකක් හොරකම් කලා. ඒකේ තියෙනවා කියලා එයා හිතන්නේ බ්‍රෑම් ගැන විස්තරයයි. ඒ වගේම බ්‍රෑම් දැන් ඉන්න වහල් කදවුරේ ප්‍රතිරෝධීන් ඉන්නවා. එයා ඒ කණ්ඩායමකට එකතුවෙලයි ඉන්නේ. එයාලා මොකක්යහරි දෙයක් සැලසුම් කරනවා. ඒත් ඒ මොකද්ද කියලා නම් හරියටම දන්නේ නැහැ. ඒ වගේම තමයි ජෙනිෆර්ට වෙච්ච දුක්කදායක සිදුවීම මතක ඇති කියලා හිතනවා.

හොදයි අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි විල් කේටි අර හොරකම් කරපු ෆයිල් එක විවෘත තරලා එ්කේ මොනවද තියෙන්නේ කියලා බලන්නයි යන්නේ. ඒ වගේම අද බ්‍රෑම්ව හමුවෙන්න අමුත්තෙක් එනවා, එයාට සුභ ආරංචියකුත් අරගන. එයා ඒක කොහොම බාරගනීවිද…?

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 172MB |    

6c9b32329f5110cd9e7c470bbfbb12e725db1534

| HDTV | x264 | FLEET | 261MB |    

101b110854b4570657c6a9a76aca607244d6381e

| HDTV | x264 | 720p | 960MB |    

2f8708463f0fafe6ac9d2af10c1ceeb0504eacfa

| HDTV | x265 | 720p | 196MB |    

b95627c7e7bd5f1c2067c943d713ba6b4eeb8228

Direct Download

      | HDTV | x264 | 480p | 125MB |              

| HDTV | x264 | FLEET | 261MB |          

| HDTV | x264 | 720p | 960MB |              

   | HDTV | x265 | 720p | 196MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *