MENU

Colony [S02 : E12] | Seppuku

මුලින්ම කියන්නම් මේ කතාංගයේ නමේ තේරුම මොකද්ද කියලා. Seppuku කියලා කියන්නේ සමුරායි විරුවන් තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕන නිසා විරුද්ධවාදියා හිස කදෙන් වෙන්කරන්න කලින් තමන් විසින්ම බඩ කපාගන සියදිවි නසාගන්න එකයි. ඉතිං අද කතාව බලනකොට ඔයාලට තේරෙයි මේ නම කතාවට මොනතරම් දුරට ගැළපෙනවාද කියලා..

එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස්වල සිදුවීම් ටිකාක් මතක් කරගන ඉමු නේද? පසුගිය කොටසේ ලොස් ඇන්ජලීස් කොලනිය කලඹවපු හරිත කලාපයට එල්ල වුන රක්ත හස්තයේ ප්‍රහාරය මතක ඇති කියලා හිතනවා. ඒකට බ්‍රෑමුත් දායක වෙච්චබව මේ වෙනකොට බෝමන් යුවල දන්නවා. හැබැයි, එයාලා සම්පූර්ණකතාව දන්නේ නැහැ. ඒ අතරතුරේ බෘසාඩ් සහ පිරිස උත්සහ කරන්නේ අර යකඩ අත්වැස්ම හොයාගන ඒකත් අරන් මේ කොලනියෙන් පනින්නයි. අර ගුවන් නියමුවාවත් මක ඇති කියලා හිතනවා. ඇය මේමරටම මේ යකඩ අත්වැස්ම හොයන්නේ ඇයි කියලා අද කතාවෙන් අපිට දැනගන්න පුළුවන් වෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 167MB |    

eace6c06e17b47f2e54def34c59930ffb8b3079e

| HDTV | x264 | SVA | 253MB |    

0e429c72c891acce44301016da88474e8f8cc8e9

| HDTV | x264 | 720p | 885MB |    

c15754102f589276c610683595cf235c6efc065a

| HDTV | x265 | 720p | 198MB |    

6d9e0d63a297529fcd3d676759f56b7e6b4b547b

Direct Download  

| HDTV | x264 | 480p | 120MB |            

| HDTV  | x264 | SVA | 253MB |            

| HDTV  | x264 | 720p | 885MB |          

| HDTV  | x265 | 720p | 198MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *