MENU

Colony [S02 : E13] | රොනින්

හොදයි එහෙමනම් පසුගිය කොටස් වල සිදුවීම් දිහා බලමු. මේ වෙනකොට බෘසාඩ්ගේ කණ්ඩායමේ ඉතිරිවෙලා ඉන්නේ බෘසාඩ් සහ මෝගන් දෙන්නා විතරයි. අනිත් හැමෝම මිය ගිහින්. ඒවගේම එහා පැත්තේ කොලනියෙන් මේ පැත්තට ආපු නෝවාත් මිය ගියා මතක ඇතිනේ යකඩ අත්වැස්ම හොයාගන්න මෙහෙයුමේදී. හැබැයි කේටි බෝමන්ගේ පවුලේ පස්දෙනාම යහතින් ඉන්නවා. ඒ වගේම මැඩීට එයාගේ අක්කා කියපු කතාව ඇත්ත කියලා තේරෙන්නත් එක්ක නෝලන් බර්ජස් එයාව හරිත කලාපයෙන් ඉවත් කරනවා. ඒ වගේම මැඩීගේ පුතාත් මේ වෙනකොට එයා ළඟ නැහැ. ඒ වගේම ධායකයාගේ තීරණය තමයි ලොස් ඇන්ජලීස් බ්ලොක් එක පූර්ණ ශෝධනයකට ලක් කිරීම. ඒ කියන්නේ මිනිස්සු ඔක්කෝම කම්හලට යවන එක.

අද කතාව බලන්නකෝ. මේ වෙනකොට යකඩ අත්වැස්ම අරන් කොලනියෙන් පිටවෙන්න බෝමන් පවුල සියලු කටයුතු ‍සූදානම් කගන හිටියාඋණත්, තවම එයාලට ඒකට ක්‍රමයක් පෑදුනේනැහැ. ඒ නිසා එයාලා මේකට අපි කවුරුත් දන්න කියන කෙනෙක්ගේ පැත්තට හැරෙනවා. එයා ඉතිං සුපුරුදු දේශපාලනික සට කපට කම් වලින් පිරුණු පුද්ගලයෙක්. එයා කේටිලට උදව් කරයිද? උදව් කලත් ඒ යටි අරමුණක් තියාගන නෙවෙයිද? එහෙමනම් කතාව බලන්නකෝ. ඒ වගේම මේ පූර්ණ ශෝධනයට මිනිස්සු මුහුණ දෙන්නේ කොහාමද? ත්‍රාසය කුතුහලය සමඟ නරඹන්න දෙවන සීසන් එකේ අවසාන කොටස.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 167MB |    

d4250d326c3e5dcdd99ab742abf7b274499bffd1

| HDTV | x264 | SVA | 261MB |    

11f47b7bb0102677e2e209cd8b5020c8053fd9ac

| HDTV | x264 | 720p | 892MB |    

f3798eabd9ab832b20b77ec25e4f9d8d0c8437f6

| HDTV | x265 | 720p | 197MB |    

469a557dddef053d256edd543c686cb293087425

Direct Download  

| HDTV | x264 | 480p | 124MB |            

| HDTV  | x264 | SVA | 261MB |            

| HDTV  | x264 | 720p | 892MB |           

| HDTV  | x265 | 720p | 197MB |             

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *