MENU

Colony [S03: E09]| පැහැරගැනීමේ මෙහෙයුමක්…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. බෘසෝඩ් සහ විල් එකතු වී රහසිගත අමුද්‍රව්‍යයක් පැහර ගැනීමේ මෙහයුමක් සිදු කරනවා. මේ වැඩ කටයුත්ත අතරතුර විල්ට ඇලන් ස්නයිඩර්ව නැවත වරක් දැකගන්න පුළුවන් වෙනවා. විල් ඒමොහොතේම මෙග්හෙයුම අත්හැර ඔහු ලුහුබැඳ යනවා. නමුත් කෙසේ හෝඒමිට සහ බෘසෝඩ් මෙහෙයුම තනියම සිදු කර රහසිගත අමුද්‍රව්‍යය ලබා ගන්න හැකි වෙනවා. එය පරීක්ෂා කළ විට තුනී කඩදාසියක් වුවත් වෙඩි වැඳිමෙන් කිසිදු හානියක් නොවන ද්‍රව්‍යයකි. එය ධාරකයින්ගේ නිර්මාණය කළ අමුද්‍රව්‍යයක් බව ඔවුන් හඳුනාගන්නවා. මේ අතරතුර ස්නයිඩර්ව ගිය තැන බලා නැවත ගෙදර පැමිණි විල් සහ කේටි අතර නැවතත් රණ්ඩුවක් වී විල් ගෙදරින් පිට වී බෘසෝඩ් හමුවීමට යනවා.

එහිදී විල් මෙහෙයුම අත්හැර ගිය බෘසෝඩ්ට කියූ පසු ඔහු බෘසෝඩ්ට යෝජානවක් සිදු කරනවා. ඒ ඇලන් ස්නයිඩර්ව පැහැර ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමටයි. විල් චාලිගෙ නැති වීම නිසා ලොකු කම්පනයකින් පෙළෙනවා, ඒ නිසාම ප්‍රශ්න කිරීම අවසානයේ ඇලන් ස්නයිඩර්ව මැරීමට ඔහු බෘසෝඩ් සමඟ ගණුදෙනුවක් ඇති කරගන්නවා.ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 1.9GB | Complete S01

Direct Download

| HDTV | x264 | SVA | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *