MENU

Dark [S01 : E03] | අතීතය සහ වර්ථමාන

අපේ ඩාක් කියන අලුත්ම ජර්මන් ටීවී කතාව එක්ක මේ වෙද්දීත් ඔයාලා එක්කහු වෙලා ඉන්නවා නම් මේ ගැන අමුතුවෙන් අටුවා ටීකා ලියන්න ඕන වෙන්නේ නෑනේ. ඊළඟ එපිය එනකම් නොයිවසිල්ලෙන් ඉන්නවා ඇති. සමහරු නොතේරෙන ජර්මන් එක්ක හරි බලන්ඩත් ඇති ඕන මගුලක් වෙද්දෙන් කියලා. දෙවන එපිය ඉවර උනේ කට්ටියට සතුටු වෙන්න හේතුවක් දීලා. හැබැයි වැඩිය සතුටු වෙන්න කලින් ලොකුම ලොකු ටොක්කකුත් ඇන්නා.

ඉතින් ඔන්න තුන්වෙනි එපිය බාර වෙලා තියෙන්නේ මට. එහෙනම් මේ වෙද්දීත් අපි එක්ක එකතු වෙලා ඉන්න අයට ආරාධනා කරනවා අද එපියත් රස විඳින්න කියලා. අවුල් වෙච්ච ඔලුව ඩිංගක් වගේ හරියයි. ඒ අතරේ මේක බලම්දෝ නොබලම්දෝ කියලා අහස පොලොව ගැටලන්න කල්පනා කරන අයට පොඩි හැඳින්වීමක් දීගෙනම යන්නම්.

වින්ඩන්… සිතියමේ තියෙන සංසුන්ම ගම වෙන්ඩැති.
කොච්චර සන්සුන්ද කියනවා නම් හයියෙන් හුළඟක්වත් හමන්නේ නෑ.
හැබැයි මේ සංසුන් බවට කාගේදෝ ඇස්වහක් වැදුනා.
අතීතයට පණ ඇවිල්ලා.
ගමේ මනුස්සයෙක් එල්ලිලා මලා. හේතුවක් කවුරුත් දන්නේ නෑ.
ලියුම් කවරයක්. රෑ 10.13ට කලින් අරින්න එපා.
එරික්, මුළු ඉස්කොලෙටම ගංජා සපයපු කොල්ලා. ආගිය අතක් නෑ.
යාළුවො කට්ටියක්. මහ රෑ ගවේෂණයක්.
කැලේ මැද ගුහාවක්. ගියපු හැමෝම ආපහු එයිද?
ඊටත් එහා,
නැති වෙච්ච අය ආපහු ආවට කවුරුත් ගණන් ගනියිද?

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

WEB-DL | x264  | 480p | 242MB

885CD8DE6FC1E58FBC4D9F57A0EF648EDE0B1563

Direct Download

| WEB-DL | x264 | 480p | 154MB |  

   

| WEBRIP | x265 | 720p | 167MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Dark [S01 : E03] | අතීතය සහ වර්ථමාන

  • Thanks !!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *