MENU

Dark [S02 : E02] | ඩාක් මැටර්…

කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජෝනාස් නීති නොතකා ඩේඩ් සොන් එකට ඇතුළු වෙනවා. හැබැයි මේ ගැන කවුරුත්ම දන්නෙ නැහැ. දැනගත්තත් සිද්ධ වෙන්නෙ මැරෙන්නයි. මොකද අනාගතයෙ එකතරා නීති වගයකට අනුව තමයි ජිවත් වෙන්නෙ. ඉතින් ජෝනාස්ට ඕන කොහොමහරි අතීතයට ගිහින් හැමදේම හරිගස්සන්න. ඔන්න එතැනදී එක්තරා මාර්ගයක් විවෘත වෙනවා. හරියටම කියනවා නම් විශාල කුහරයක්. මේකෙන් තමයි කාලය හරහා ගමන් කරන්නෙ. ඒත් එයාට එක්තරා විදියට ශක්තියක් ඕන කරනවා. ඒ කියන්නෙ ලොකු වෝල්ටීයතාවයක්. නැත්තම් ඒක පණගන්න්වන්න අමාරුයි. ඒවගේම තමයි මිකෙල් දැන් අතීතයෙ. එයාට තමන්ගෙ අම්ම නැති අඩුව ගොඩක් දැනෙනවා. ඒත් ඉතින් මොනා කරන්නද මිකෙල්ට ආපහු යන්න පුළුවන් එකක් ඈ. ඔන්න මිකෙල් ඉස්කෝලෙ යන දවස. හැබැයි ගිය පළවෙනි දවසින්ම වගේ ඉස්කෝලෙන් පනිනවා. ඔය අවස්ථාවේදී තමයි ක්ලවුඩිය අනාගතයෙ ඉඳල කාලය හරහා ගමන් කරන්න උත්සහ කරන්නෙ. එතකොට මිකෙල්ට අමුත්තක් දැනෙනවා කලින් දැනුන වගේ. ඒ කිව්වේ එදා අතුරුදහන් වෙච්ච දවසේ දැනුණු විදීයෙ. එතකොට තමයි එතන නෝවා ඉන්නෙ. හැබැයි නෝවා මිකෙල්ට කිසි දෙයක් කරන්නෙ නැහැ. මොකද මිකෙල් තමයි මේ හැමදෙයකම ආරම්භය වෙන්නෙ. එක්තරා ලොකු දෙයක. ඔහු නැති වුණොත් කිසි දෙයක් හිරියාකාරව සිද්ධ වෙන්නෑ. ඒත් ඇයි නෝවා එතනට ආවේ? බලන්නකො එහෙනම් අද කොටස.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p  | 3.7GB | Complete S02

Direct Download

| WEB | x264 | 720p | 460MB |

| WEB  | x264 | 720p | 3.7GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *