හැමෝටම මතක ඇතිනෙ කලින් සීසන් එකේදී මිකෙල් අතුරුදහන් වෙන තැන. එතැනදී අපිට ලොකු ප්‍රශ්ණයක් ආවා කොහොමද එයා එකපාරටම අතුරුදහන් වුණේ කියන එක ගැන. ඒවගේම ගුහාවට බය වෙලා තමයි හැමෝම දුවන්න පටන්ගත්තෙ. ඒත් හැමෝම බය වෙච්ච ඒ තැනට මිකෙල් කොහොමද තනියෙමම ගියෙ. අනික එයාව කවුරුත් පැහැරගෙන ගියපු සළකුණක්වත් තිබුණේ නැහැනෙ. එකපාරටම වගේ තමයි ඒ හැමදේම සිද්ධ වෙන්නෙ. දැන් අනාගතයෙ ඉන්න ජෝනාස් යනවා තමන්ගෙ තාත්තව හම්බවෙන්න ඒ කිව්වේ එයා මැරෙන්න දවසකට කලින්. හැබැයි ඒ වෙනකොටත් මිකෙල් එහෙමත් නැත්තම් ජෝනාස්ගෙ තාත්තා දන්නේ නැහැ එයා මැරෙන්න යන විත්තිය. ඒත් ඒ ඇයි? එයා පොඩි කාලේදී ඒ සිද්ධිය දැනගෙන හිටියා නම් ඇයි එයාට ඒක සිද්ධ වෙන විදියට වැඩ සිද්ධ කරන්න බැරි වුණේ. ඒ කොහොමහරි මේ ජෝනාස්ට යන්න කියන්නෙ ඇඩම්. ඇඩම් ජෝනාස්ට කියනවා එයා ගිහින් එයා කිව්වොත් ඒ හැමදේම නවතිනවයි කියල. හැබැයි ඇඩම් කියන්නෙ බොරු. මේ හැමදේම පටන්ගන්නෙ එතනින්. මොකද ජෝනාස් එතනට ගියෙ නැත්තම් මිකෙල් මැරෙන්නෙ නැහැ. මං කිව්වේ ජෝනාස්ගෙ තාත්තා. ඒ හැමදේම ගැන අද කොටසේදී විස්තර ඇතිව දැනගන්න ලැබෙයි. ඒ මිකෙල් කොහොමද ගුහාව ඇතුළට ගියෙ කියලත්.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB | x264 | 720p | 3.7GB | Complete S02
Direct Download
| WEB | x264 | 720p | 460MB |
| WEB | x264 | 720p | 3.7GB | Complete S02
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)