MENU

DCs Legends of Tomorrow (2016) [S03 : E01] | ජුලියස් සීසර්

පසුගිය සමය පදනම් වුනේ ඩේමියන් ඩාක්,මැල්කම් ,ඊබෝඩ් තෝන් හා ලෙජන්ඩ්ලා අතර යතාර්ථය වෙනස් කල හැකි යස්ටියක් වෙනුවෙන් සටන් කිරීමක්.කෙසේ හො අවසානෙට කාල තරනයේ නීති රීතිත් කඩලා යස්ටිය විනාශ කරනවා වගේම සතුරාත් පරාජය කරනවා.ඒ වගේම තමා රිප් හන්ටර් සාරාට කැප්ටන්කම බාරදීලා වෙනත් වැඩක් වෙනුවෙන් පිටව යනවා.අවසානයේ මේ අය ලොස්ඇන්ජලීස් නගරයට එද්දී නගරය ඩයිනොසරයන්ගේ පිරිලා.ඔන්න ඔතන ඉඳන් තමා අද කතාව ආරම්භ වෙන්නේ.අද කතාව ගැනනම් කියන්නේ නෑ.ඒක බලන්නම වෙනවා.

1,2,3,4,5 ඔව් මේ කොටස විකාශය වේලා දවස් පහක් ගත වෙලා.දැන් හිතනවා ඇති මුන් දවස් පහක් පොල් ගැවද කියලා.අම්මෝ නෑ..මේ දවස්වල පොල් ගෙඩියක් දකින්නත් ආසයි. පහුගිය බ්‍රාස්පතින්දා තමා අශාන් සහෝට මැසේජ් එකක් දාලා ඇහුවම මේක තියෙනවා කරන්න කිව්වේ.සිකුරාදා රාහුකාලය ගෙවුනට පස්සේ නැගෙනහිර දිශාව බලලා වැඩේ පටන් ගත්තා.කරගෙන යද්දී තමා වැඩේ අමාරුකම දැනුනේ.කොහොමෙන් කොහොම හරි හසන්ත සහෝගේ හෙල්ප් එකත් අරගෙන වැඩේ සෙනසුරාදා වෙද්දී ගොඩ දාගත්තා.(ඔය අතර කාලයේ දරුණු වැහි කුනාටු කිහිපයකට අසුවුන අතර,අකුණු පහරකින් මොනිටරයද අහිමි කර ගත්තෙමි)…චිරාගත සම්ප්‍රධාය අනුගමනය කළා මිසක් ඕවා මේ කියන්න ඕන කතා නෙවෙයි

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 293MB |

E0BC9CDEDA808A9D1DBE072D164624C8DC3C9434   

| HDTV | x264 | LOL | 384MB |  

635ED1ABF51BAB4F834932CC8C211F212D81E2E7 

| HDTV | x264 | 720p | 1.35GB |    

E1DC6BD99DE176BC62A70A74E60BE735FFB8150B

| HDTV | x265 | 720p | 226MB |  

98F5C651DC24ADB78CAFB441D21F2C71A2156F5E

Direct Download

| HDTV | x264 | 480p | 247MB |      

   

| HDTV | x264 | LOL | 384MB |       

   

| HDTV | x264 | 720p | 1.4GB |        

   

| HDTV | x265 | 720p | 326MB |        

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “DCs Legends of Tomorrow (2016) [S03 : E01] | ජුලියස් සීසර්

  • sub eka nehana tawama ?

    Reply
  • DCs Legends of Tomorrow (2016) [S03 : E01]
    SUB danne nedda…..

    Reply
  • sub eka nette ayi ban

    Reply
  • ane ai sub parakku? ikmnta dennako plzzzzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *