ඔන්න එහෙනම් හැමෝම මඟ බලාගෙන හිටපු කතාවක් තමයි මේ රැගෙන එන්නෙ. මේ කොටසින් කතාව පටන්ගන්නවා වගේම ක්‍රොස්ඕවරේ ඉවර වෙනවා. ඔක්කොටම කලින් කියන්න ඕන දේවල් කිහිපයක්ම තියෙනවා. මං මේ කතාවට උපසිරැස කිරීමට බාරගත්තෙ ”හසන්ත අයියා” කරපු ඉල්ලීමටයි. අනික මං මේක බලලත් නැහැ කාරට. හැමෝම දන්නවනෙ CW සිරිස් ගැන. කොහොමහරි උපසිරැස කිරීමට බාරගත්තා. හැබැයි එපිසෝඩ් එක එන හවසම හෝ ඊළඟ දවසෙ ලබාදීම ගැන නිශ්චිතව කියන්න අමාරුයි. බොහෝවිට දවස් තුනක් හතරක් යාවි එහෙමත් නැත්තම් ඊළඟ කොටසට කලින් ලබාදෙනවා කියන පොරොන්දු වෙනවා. ඉතින් කියන්න තියෙන්නෙ හදිසි කාරයින්ට ඉවසන්න වෙනවා කියලයි. තව දෙයක් මං මේ කතා සමයට පමණයි උපසිරැස ලබාදීම සිදු කරන්නෙ. තව කතා සමයකට දැනටමත් රිනිව් වෙලා තියෙන්නෙ. ඒක නම් ලබාදෙනවා කියන එක විශ්වාසයක් නැහැ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කලින් දකින්න ඇතිනෙ මුළු විශ්වයම වගේ විනාශ වෙලා යනවා. එකක්වත් ඉතුරු වෙන්නෙ නැහැ. ඒවගේම තමයි මේ හැමදේම වෙන්නෙ ඔලිවර්ගෙ කැප කිරීම මත. ඔහු විශ්වය නැවත ආරම්භ කරනවා. දැන් හැමෝම ඉන්නෙ අලුත් ලෝකෙක. ඒ කිව්වේ මේ ලෝකෙ හැමෝම ඉන්නෙ එකටයි. ෆ්ලෑෂ්. සුපර්ගර්ල් වගේම අනිත් සුපිරි වීරයොත්. හැබැයි ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන්නෙ. උදාහරණයට ලෙක්ස් ලුතර් තමා දැන් කාරාගෙ බොසා වෙන්නෙ. මෙයාලා හැමදේම විසඳුනා කියලා හිතාගෙන හිටියත් එහෙම නැහැ. ඇන්ටි-මොනිටර් තවත් පණ පිටින් ඉන්නවා. හැබැයි ඔලිවර්ගෙ කැප කිරීම කරලත් ඔහු විනාශ වෙලා ගියෙ නැති ඒකෙ මේ කට්ටියට මේ කාර්ය අපහසු වෙනවා. ඒවගේම තමයි වෙන ලෝක වලදී තිබ්බ තර්ජනයක් හැම එකක්ම වගේ මේ ලෝකෙටත් බලපානවා. උදාහරණයක් ගත්තොත් බීබෝ එහෙම. ලෙජන්ඩ් එක බලන කට්ටිය නම් දන්නවා ඇති. ඉතින් මෙයාලට ඔලිවර් අලුතින් නිර්මාණය කරපු ලෝකය ඇන්ටී-මොනිටර්ගෙන් බේරගන්න හැකියාවක් ලැබෙයිද? මං තවත් කියන්න යන්නෙ නැහැ. ඉවසල්ලක් නැතිවනේ ඇත්තෙ. එහෙනම් බලන්නකො. ඒවගේම තමයි ක්‍රොස්ඕවරේ මේ එපියෙන් ඉවරයි.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Torrents Download
Direct Download
| WEB | x264 | 480p | 210MB |
x265
| WEB | x265 | PSA | 250MB |
| WEB | x265 | 1080p | 570MB |
2 thoughts on “DCs Legends of Tomorrow [S05 : E00 – Special episode] Crisis on Infinite Earths: Part Five | ව්‍යසනයක අවසානය සහ නව ආරම්භය…”
Thanks !!!!!!!!!!!!
Cant download. Please fix it