පරක්කු වෙලා තමයි අද එපිය ගේන්න උනේ. කට්ටිය එහෙනම් කලින් එපියෙදි ක්‍රොස්ඕවර් එක දකින්න ඇතිනේ. එහෙනම් පොඩ්ඩක් අපි සමස්තය වශයෙන් ක්‍රොස්ඕවර් එක ගැන පොඩ්ඩක් මතක් කර ගමු.
ක්‍රොස්ඕවර් එක ගැන කෙටියෙන්…
ඇන්ටි මොනිටර් කියල කෙනෙක් මල්ට්වර්ස් එක විනාශ කරන්න හදනවා. මොනිටර් කියන කෙනා ඒක නවත්තන්න විරයො ටික එකතු කරනවා. ඔලිවර්ට මැරෙන්න සිද්ද වුනා ඉරනමේ හැටියට, සාරාව සහ බැරී බේරන්න තමා එයාට මැරෙන්න වුනේ, ඒ මැරුනට පස්සේ එයා ස්පෙක්ටර් කෙනෙක් වෙනවා මතක ඇති. ජෝර්ඩන් කියල හාදයෙක් ඇවිත් ඔලිවර්ව ස්පෙක්ටර් කෙනෙක් කරනව. ස්පෙක්ටර් කියන්නේ විශ්වයන් අතර ගමන් කල හැකි විශාල බලයක් හිමි කෙනෙක්, ඒ කෙනා බවට පත් වුනාට පස්සේ ඔලිවර් ඇන්ටි මොනිටර් එක්ක සටන් කරලා එයාව පරද්දනවා. විනාශ වෙලා තිබ්බ විශ්වය වෙනුවට ඔහු තමන්වම ආයේ සැරයක් කැප කරලා අලුත් ලෝකයක් හදනවා. සියළුම වීරයෝ ඉන්න එක ලෝකයක්. ඒ කියන්නේ සුපර්ගර්ල්, බැරි, ඔලිවර්, සාරා මේ හැමෝම විවිධ ලෝකවලනේ හිටියේ. නමුත් මේ අලුත් ලෝකෙදි ඒ හැමෝම එකට ඉන්නේ. ඔහොම තමා කතාව ඉවර වුනේ ඔලිවර් මිය ගිහින්, ඔහු ආයෙ එන්නේ නෑ. අලුත් ලෝකේ නව සුපිරි විර සංසදයක් වගේ එකක් හදාගත්තා. සාරා, සුපර්ගර්ල්, බැරි, සුපර්මෑන්, ජෝන්, බ්ලැක් ලයිට්නින් කියන හත් දෙනා ගේ එකතුවෙන්…
අද කොටසින්…
අද කොටස යන්නේ ගොඩක්ම දුරට වාර්තාමය වැඩසටහනක් වගේ. කොටින්ම කිව්වොත් හැදින්වීමක්. මේක කරන්නේ ලෙජන්ඩ්ලට සෙනෙට් මණ්ඩලයෙන් එල්ලවෙලා තියෙන ප්‍රශ්න වලට මුහුන දෙන්න.
නැවත උපසිරසියකින් හමුවන තුරු හැමෝටම ජය…😎!
Torrents Download
Direct Download
| HDTV | x264 | SD | 320MB |
x265
| HDTV | x265 | 720p | 280MB |
14 thoughts on “DCs Legends of Tomorrow [S05 : E01] | කැමරා කණ්ඩායමේ විගඩම…”
onna enm is issellama man download kala
Machan harima epiyada ubalata awe ban. Mata ennema cross over awasana kotasa
මටත්
kalin episode ekamane
Mona magulakda bn ? Uda mechchara kiyalath me weredda hadala nene. X265 enne crisis on earth epi mai.
Thanks ……………………….good luck ……………….
tv serise eke mn download krama awe crossover eka,,,sub ekanm hri,,,poddak blanna,,,tv serise eka digatama karagena ymu,,good luck
Ne Download Link wala Awlakda? Naththan mage Awkda? Mama dan 10k vithara download kara. E hama parama enne cross over awasana kotasane.
Crossover eke anthima epiyane enne
DCs.Legends.of.Tomorrow.S05E02 widihata sub ekata adala kotasa awith thiyenne
EPI 10K WITHARA DOWNLOAD KARA ENNEMA WENA EPIYAK. GATTU KENEK LINK EKAK DENNA PULUWANDA.
හරිනං Se5 Ep02 නේද Download කරන්න ඕන
sub eka galapenne naane
season 5 eke episodes wala link wada na