ඔන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ මීළඟ කොටසත් අරගෙන ආවා. ඒවගේම මුලින් කියන්න ඕන දෙයක් තියෙනවා. කලින් කොටසේදී දැක්ක කට්ටිය කෝ දෙවැනි එපිය කියලා ඉල්ලලා තිබ්බා. ඇත්තම කියනවා නම් පොඩි පැටලිල්ලක් වෙලා. මොකද මම එපිසෝඩ් එක යැව්වේ ආපු පිළිවෙලට එපිසෝඩ් ගයිඩ් එක බැලුවේ නැහැ. අනික අන්තර්ජලයේත් ඒ විදියට තිබ්බ නිසා එහෙමම දැම්මා. ඉතිං ක්‍රොස්ඕවර් එපිය මම 1 වෙනි එපිය විදියට් සැළකුවා. එතකොට මේ යන පිළිවෙල හරි. ඉතින් කියන්න තියෙන්නෙ කිසිම එපිසෝඩ් එකක් මඟ හැරිලා නැහැ. ආපු ඔක්කොටම වගේ දීල තියෙන්නෙ. ඉතින් මේ පිළිවෙලට බලාගෙන යන්නකො.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ බේහෙරාඩ් කරන්නෙ එයාගෙ අක්කව බලාගෙන අරගෙන එන එකයි. හැමෝම වගේ ශෝක වෙලා ඉන්නෙ මේ නිසා. ඒවගේම තමයි මෙයා කොහොමහරි දගලන්නේ මේකෙන් පැනල යන්න. හැබැයි බෙහෙරඩ් ඉඩදෙන්නෙ නැහැ. මොකද මෙයාට යන්න දුන්නොත් එහෙම හැමදේම වගේ කියනවා. ටොටම් එය හොරකම් කරේ එයා කියලත්. ඔන්න ඔය අතරේදී තමයි මෙයාලට මෙහෙයුමක් සෙට් වෙන්නෙ. ඒ බයානක මිනිමරුවෙක් නවත්තන්න. ඉතින් මෙයාලා යනවා 2004 වර්ෂයට. ඇත්තම කිව්වොත් මේ මිනීමරුවාට මරණ දඬුවම ලබාදීමෙන් පස්සෙ පණ එනවා. හැමෝම දන්නවනෙ මේ සමයෙදී සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා. ඇස්ට්‍රා ඇවිත් හැම ආත්මයක්ම වගේ ආපහු යනවා. හැබැයි ජෝන් මේකෙදි එකතු වෙන්නෙ නැහැ. එයා මේකට විසඳුමක් හොයන්න වෙනම යනවා. ඉතින් මේ කට්ටියට ජෝන් නැතිව මේ වැඩේ බලාගන්න පුළුවන් වෙයිද?
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Torrents Download
Direct Download
| HDTV | x264 | SD | 280MB |
x265
| HDTV | x265 | 720p | 240MB |
One thought on “DCs Legends of Tomorrow [S05 : E04] | භයානක මිනීමරුවා…”
Aluth epiya denne nathdoooo.