MENU

Death Race 2050 (2017) | මැරෙනකන් තරග බිමේ (18+)

එහෙමනම් ඉතින් තවම නිල වශයෙන් විකාශය පටන් ගත්තේවත් නැති කතාවක උප සිරැසි අරගෙන එන්න තමා මේ සුදානම් වෙන්නේ. ඇත්තටම මම මේක කරන්න ඇහුවේ මොකද ඒ දවස් වල 2008 විතර මම ගොඩක් මේකේ පලවෙනි චිත්‍රපටියට ආස හිතුනා. එක මම බලපු චිත්‍රපටි වල මතක හිටින නමක්. ඇත්තම මට බලපු චිත්‍රපටි මතක හිතිනවා අඩුයි. එහෙම වෙලා මතක හිටිනවා කියන්නේ ලොකු වැදගත් එකක් වෙන්න ඕනා මට. මට මතක විදිහට මේකේ අනිත් සමගාමී චිත්‍රපටි වලට බයිස්කෝප් එකෙන් උපසිරසි දීලා තියනවා. දීලා නොතිබුනොත් බලමු ඉස්සරහට ඒවා අරගෙන එන්න. පහුගිය කොටස් එක්ක මේකේ කිසිම සම්බන්දයක් නැ ඒ නිසා ඒවා නොබැලුවා කියලා නම් ප්‍රශ්නයක් නැ.

ඇත්තටම මේක නිකුත් වෙන්න තියෙන්නේ මේ මාසේ 17 වෙනිදා. හැබැයි ටොරන්ට් එකක් එලියට ආව නිසා අනිත් වැඩ අස්සේ මේක කරන්න උනේ.පොඩි පොඩි අඩු පාඩු ඇති. මොකද මේක ටිකක් වැඩිහිටියන්ට පමණයි පොඩි පොඩි දර්ශන වගේම වචන භාවිතා වෙනවා, අහ්හ් 18 ට පහල ඇය නොබැලුවත් කමක් නැ. (:P) තවම විකාශය නොවුන නිසා imdb එකේ ලොකු අගයක් තවම අරගෙන නැ එත් මම හිතනවා ඉස්සරහට එක වැඩි වෙයි කියලා.

DEATH RACE 2050 මේක අනාගතේ ඇමරිකා වල වෙන වැඩක්. කලින් ඒවගේ වගේම මේකත් තියෙන්නේ මිනිස්සු මරන්න තමා. මරණ තරමට තමා දිනන්න පුළුවන් එහෙම කිවා කියලා හොරර් ෆිල්ම් එකක් නම් වෙන්නේ නැ පොඩ්ඩක් හිනා වෙලා බලන්න පුළුවන් මට්ටමේ එකක්.

G.J. Echternkamp අධක්‍ෂණය කරන මේ චිත්‍රපටියේ පිටපත G.J. Echternkamp හේ හා Matt Yamashita ගේ , ප්‍රධාන චරිතය Manu Bennett ඇරෝ බලනවානම් ස්ලෙඩ් විල්සන් නිරුපනය කරනවා.

පොඩි දෙයක් උපසිරසියේ පලවෙනි ලයින් 100 පොඩ්ඩක් වෙනස් කලා එකට කැමතිද අකමැතිද කියලා බලල ඉවර වෙලා කියලා යන්න පුලුවන්නම් ගොඩක් අගය කරනවා. එහෙමනම් ගිහින් එන්නම්. ටීවී සිරිස් කලාට ෆිල්ම් කරලා අඩු නිසා කරන්න හිතුනේ අඩුපාඩුවක් තිබුනොත් ගල් මුල් ඔක්කොම භාරගන්නවා.

ජයවේවා!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | XviD | 1.3GB |

Direct Download

| DVDRip | x264 | 720p | 600MB |

| DVDRip | x264 | XviD | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Death Race 2050 (2017) | මැරෙනකන් තරග බිමේ (18+)

  • Anith death race filmswla watinakamth nethi wenwa meka hinda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *