MENU

Deception [S01 : E12] | ප්‍රෙහෙලිකාව …

කතාව අවසන් කරන්න තව එක කතාවයි. මෙතෙක් කාලෙකට මම හිමින් ඉවරයක් කරපු එකම කතාව. කොහොම වුනත් කතාව ඉවරයක් කරලා දාන්න කලින් හොද සිද්ධි ටිකක් සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ කතාංගයේ ඉදන්.

ජොනතන් හිරේ ගිහිල්ලා වසර ගානක් ගියාට පස්සේ අභිරහස් කාන්තාවගේ වැඩ කැමරන්ට මාට්ටු වුනාට පස්සේ, කැමරන් එදා ඉදන් FBI එකත් එක්ක එකතු වෙලා ජොනතන් බේරගන්න උත්සාහා කරන එකත් එක්කයි සිදුවීම ගලාගෙන යන්නේ. මේ කාලේ ඇතුලත කැමරන්, ජොනතන්ට පුළුවන් හැම වෙලාවකම එයාව කොහොම හරි එලියට ගන්නවා කියලා හිත අස්වසලා තමයි එයාව නිවිහැනහිල්ලේ තියන්නේ. මේ අතරේ අභිරහස් කාන්තාවගේ සිදුවීම් කිහිපයක් එක්ක හොරකම් මිනීමැරුම් ඇතුලුව FBI වලින් වගේම කැමරන් අතිනුත් අභිරහස් කාන්තාව පැනගන්නවා. නමුත් මේ සිද්ධි හැම දෙයක්ම එකට ගලපලා බැලුවොත්, ඒ හැම එකක්ම යොමු වෙන්නේ මේ කතාංගයට.

ඉතිං අභිරහස් කාන්තාව මෙච්චර කාලයක් හොරකම් කරපු දේවල් ප්‍රෙහෙලිකාවක කොටස් වෙන්නේ කොහොමද? මේ කොටස් එකිනෙකට ගලපන්නේ කොහොමද කියන එක ගැන කවුරුවත් දන්නේ නෑ. ඒ වගේම මේ ප්‍රෙහෙලිකාවට අදාල කොටස් කොතනටද ගලපන්නේ? මේවා ලොකු ප්‍රශ්ණ. ඒ වගේම දැනට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි මේ ප්‍රෙහෙලිකාව විසදුවට පස්සේ මතුවෙන නිධානය මොකක්ද?

දැනටමත් කතාව බලලා නැති කට්ටියට ලිපියේ සදහන් කරන්නං, අද කතාවේදී ප්‍රෙහෙලිකාව විසදනවා. හැබැයි ප්‍රෙහෙලිකාව විසදුවාට පස්සේ ලැබෙන දේ නම් කවුුරුවත්ම බලාපොරොත්තු නොවෙන දෙයක්. ඒ මොකක්ද කියලා දැනගන්න කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.

Torrents Download

| HDTV | x265 | 720p | 210MB |

FFA4A95C8A2497E1D340C6F7D51BAA6A79065E62

Direct Download 

| HDTV | x265 | 720p | 210MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong