MENU

Deep (2017) | ගැබුරු සාගරයෙන් ඉපදුනු වීරත්වය

ෆිල්ම් එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Action/Adventure වර්ගයට.මේ චිත්‍රපටය අධයක්ෂනය කරලා තියෙන්නේ Julio Soto Gurpide විසින්.ඒ වගේම IMDb අගය 5.2 ලබාගෙන තියෙනවා.Justin Felbinger (Deep) ප්‍රධාන චරිතයටද , Stephen Hughes (Evo) හා Lindsey Alena (Alice) උප ප්‍රධාන චරිතටත වලට හඩ කැවීමෙන් දායක වී තියෙනාවා.ඉතින් මේක පවුලේ සැමට ආසාවෙන් බලන්න පුලුවන් කතාවක්,එ වගේම ගොඩක් විහිලු එහෙම තියෙනවා

හරි දැන් මේ කතාව ගැන කියනවා නම් 2100 වෙද්දි පෘතිවිය විනාශ වෙලා ඒකෙන් බේරිලා ජීවත් වෙන සත්ව ජනපතයක් වටේ තමා කතාව ගෙතිලා තියෙන්නේ..ඉතින් මේ ජනපදයෙ නායකයා තමා ක්‍රැකෙන් කියන්නේ…ඒත් එයාගෙ මුනුපුරා ඒ කියන්නේ ගැබුරු..ඒයා ගොඩක් මුරන්ඩු චරිතයක්.හැමතිස්සෙම ගැබුරුට ඕනේ උනේ..එයාගෙ ජනපදයෙක් එලියට ගිහින් ගවේශනය කරන්න..ඒත් ක්‍රැකෙන් ඒකට කැමති වුනේ නෑ..මොකද ජනපදයෙන් එහාට ආරක්ශිත නැති නිසා..ඒත් එක දවසක් ගැබුරු එයාගෙ යාලුවො දෙන්නත් එක්ක ඒ කියන්නේ ඉවෝයි අලිසුයි එක්ක සීයාට හොරෙන් එලියට යනවා..එතනින් වෙන සිද්දියක් නිසා මුලු ජනපදයම විශාල පර්වතයක් ඇතුලෙ හිර වෙනවා..ඉතින් ඒ ගැබුරුගෙ අකීකරු කමට වුන ඒ වැඩේ නිසා හැමෝගෙම ජිවිත අනතුරේ වැටුනා..ඒත් එයාලව බේරගන්න පුලුවන් වුනේ එකම කෙනාටයි ඒ නේතන් කියලා විශාල තල්මසාටයි.ඔහුට පමනයි ඒ විශාල ගල ඉවත් කරාලා එලියට එන්න මග හදන්න පුලුවන්. ඒ වගෙම ඔහු ක්‍රැකන්ගේ පරන මිතුරෙක්.ඉතින් ගැබුරු එයාගෙ යලුවොත් එක්ක මේ නේතන්ව හොයාගෙන යනවා..ඒ අතර තුර එයාලට විශාල බාදක ගොඩකට මුහුන දෙන්න සිද්ද වෙනවා. ඉතින් ඔයලා හිතනවද ඩීප්ටයි එයාගෙ යාලුවොන්ටයි මේ ජනපදය බේරගන්න පුලුවන් වුනා කියලා..? ඒක ඔයලා බලන්නකො…මේ කතාවේ ඊවෝ කියනා චරිතේ නම් සුපිරි..ගොඩක් විහිලු එහෙම තියෙනවා..


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB-DL | x264 | FGT | 800MB |

57f4e319e30fb74fd77406c9a15deb34b41151ed

 | WEB-DL | x264 | FGT | 1.2GB |

cf903d8e2aa4e8ff3b878e4afe9d4ee85cb484cf

| WEB-DL | x264 | 720p | 2.7GB |

cad62f2f9433d55be73486902599ef5fd5a081cc

Direct Download

           | WEB-DL | x264 | 480p | 380MB |           

        

               | WEB-DL | x264 | FGT | 690MB |     

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Deep (2017) | ගැබුරු සාගරයෙන් ඉපදුනු වීරත්වය

  • MALINDA

    direct links not working.
    Thanks for your effort.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *