ඉන්දියාවේ සිදුවූ සමූහ දූෂන් සිද්දියක කතාව ඇතුලත් Netflix ආයතන විසින් නිකුත් කරනු ලැබූ Delhi Crime වෙබ් කතා මාලාවේ තුන්වෙනි කතාංගය සමගයි ඔබ මේ එක්ව සිටින්නෙ. ඉන්දියාවම පමණක් නොවෙයි පුවත ඇසූ සැනින් මුලු ලොවම කම්පා වූ සිද්දියක් වන 2012 සමූහ දූෂන සිද්දිය කතාවේ අන්තර්ගත වී තිබෙනවා.
පසුගියි සතියෙන් ඔයාල දකින්න ඇති දිල්ලි පොලිසියේ නිල්ධාරීන් දිවා රෑ නොබලා හෝඩුවාවක් හොයා ගැනීමට වෙහෙසෙන අන්දම. අවසානයේදී සැකසහිත බස් රතයක් සහ රියදුරෙක් අත්තඩංගුවට ගන්නව. බූපේන්ද්රගේ අදහසකට අනුව බස් එක ගමන් කලා යැයි සැක කෙරෙන ප්රදේශයේ හෝටල් වල CCTV කැමෙරා පරික්ෂා කිරීමෙන්, බස් රථයේ ලක්ෂන හදුනා ගැනීමෙන් පසු වැටලීමක් සිදු කිරීමෙන් බස් රථය සහ රියදුරු අත්තඩංගුවට ගැනීමට පොලිසිය සමත් වෙනව. අත්තඩංගුවට ගන්න සිද්දියට සම්බන්ධයි කියල සැකකරන ජයි ස්ං සහ බස් රථ ඉක්මනින් සඟවන්න පොලිසිය තීරණය කරනව. ඒ අනුව ජයි සිං හෝර රහසෙම පොලිස් ස්තානයටත් බස් රථය රහස් ස්ථානයකටත් ගෙනියින්න පොලිසිය කටයුතු කරනව. අද එතැන් සිට.
ජයි සිංව පොලිසියට ගෙනල්ල ඔක්කොම පාපෝච්චාරණය කරවන්න උත්සහ කරනව. ඒත් එයානම් ඇත්ත කියන පාටක් පේන්නෙ නැහැ. බස් එක හංගනව. පස්සෙ ඒකත් වෙනම කණ්ඩායමක් දාල පරික්ෂා කරනවනව. තව පැත්තකින් අනිත් සැකකාරයන්ව හොයන්න වෙනම පොලිස් කණ්ඩායමක් උත්සහ කරමිනුයි ඉන්නෙ. බස් එකේ තිබිල රේ පැල්ලම් හොයා ගන්න අර පරික්ෂා කරන කණ්ඩායම සම්ත් වෙනව. ජයි සිං සියල්ල ඇත්ත පවසාවිද? සැකකරුවන් හොයා ගැනීමේ මෙහෙයුම කොහොමින් අවසන් වෙයිද කියල බලාගන්න ඔයාල මේ කතාංගයත් නරඹන්න. සබ් එක බාගෙන යන ගමන් පහලින් අදහසක් දක්වගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරියේදි තවත් මෙවන් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ජය ශ්රී!c
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDRip | x264 | 720p | 2GB | Complete S01|
Direct Download
| HDRip | x264 | 720p | 280MB |
| HDRip | x264 | 720p | 1.9GB | Complete S01 |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
2 thoughts on “Delhi Crime [S01 : E3] | පාපෝච්චාරණය…”
LINK IS NOT WORKING
updating soon