MENU

Designated Survivor (2016) [S01 : E11] | උප ජනාධිපති දැන් එතකොට ජනාධිපති ද ?

පරණ කතාව ගොඩාක් ඉක්මනට කෙටියෙන් මතක් කරගෙන අද කොටසට යමු.කතාව කොටස් 10ක් විකාශය වෙලා තියනකොට තමා නතර කරලා මාස ගානක් බලාගෙන ඉන්න තත්වෙට පත් කලේ ඇමරිකාවේ මන්ත්‍රණ ශාලාව බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා ජනාදිපති ඇතුළු සියලු රාජ්‍ය නායකයන් කෙනක් ඇරෙන්න මිය යනකොට කලින් පත් කරලා තිබුන ටොම් ක්‍රික්මන් ජනදිපති විදිහට පත් වෙනවා. ඉතින් රටේ ප්‍රශ්න විසදන ගමන් උප ජනාදිපති විදිහට ජීවිතේ බේරගත්ත පීටර් මිකලිෂ් දිව්රුම් වෙන දවසේ ජනදිපත් මරලා දන්න සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. නියෝජිත හනා වේල්ස් ඒ ගැන හොයාගෙන යනවා. පහුගිය කොටසෙන් වෙඩි තියන්න යනකොට කොටස ඉවර උනානේ. මොකද උනේ කියලා බලන්න අද කොටස එක්ක එකතු වෙනම වෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 165MB |    

b29ab818176fe93780365eeb07f299be1600202b

| HDTV | x264 | DEFLATE | 240MB |    

873dfd9547d7d9822c8a73c34d60d8d99cf8b083

| HDTV | x264 | 720p | 822MB |    

e441d8524b12d714f5da3f58af63f4f87d2dcbba

| HDTV | x265 | 720p | 184MB |    

8da219b8b431d1bbcb7c2b5ed9e6ed363126cd2f

Direct Download

| HDTV | x264 | 480p | 107MB |           

| HDTV | x264 | DEFLATE | 240MB |     

| HDTV | x264 | 720p | 822MB |            

| HDTV | x265 | 720p | 130MB |         

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

3 thoughts on “Designated Survivor (2016) [S01 : E11] | උප ජනාධිපති දැන් එතකොට ජනාධිපති ද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *