MENU

Doom Patrol [S01: E13]| මතකය නැවත ගෙන ඒම…

පසුගිය කොටසින්

සයිබෝ(ර්)ග්ව ජේන් එක්කලා හෝඩුවාවක් හොයාගෙන ගිය අතරෙනේ එයාව පැහැරගෙන ගියෙ. ඈන්ට් ෆාම් කියන අධි ආරක්‍ෂිත මැදිරියකට තමයි සයිබෝ(ර්)ග්ව අරන් ගිහින් තිබුනෙ. වික්ටර් තමන්ගේ ග්‍රිඩ් එක ගලවපු හැන්දා එයාට ඒ හැටි දෙයක් කරගන්න ලැබුනෙත් නැහැ. මෙයාව බේරගන්න කියලා හිතාගෙන තමයි වික්ටර්ගේ තාත්තා අනික් කට්ටියත් එක්කගෙන ඈන්ට් ෆාම් එකට ගියෙ. කවුරුවත් නොහිතන විදිහක සැලසුමක් තමයි මේ අයට තිබුනෙ. කොහම කොහොමින් හරි වික්ටර්ගේ තාත්තට හැකියාව ලැබුනත් ඒ වෙද්දී වික්ටර්ව නොබොඩිගෙ මනෝ සෙල්ලමකට කොටු වෙලා හිටියෙ. මේ විත්තියක් දැනගන්න ලැබුනෙත් කතාවේ අවසානෙට. ඈන්ට් ෆාම් එකේ රදවාගෙන හිටියෙ මොන විදිහේ කට්ටියක්ද කියලත් ඔයාලට දැකගන්න ලැබෙන්න ඇතිනේ. විශේෂයෙන්ම වික්ටර්ගෙ එහා කුටියෙ හිටිය රැදවියා එහෙම?

අද කොටස පටන් ගන්නෙ කලින් කොටසෙ ඈන්ට් ෆාම් එකේදී ඉවර වුනු තැනින්. ඒ කියන්නෙ වික්ටර් හමන්ගේ තාත්තව මරපු තැන ඉදලා. එයාගෙ තාත්තා ජීවත් වෙනවා ඇතිද? ඈන්ට් ෆාම් එක ඇතුලට ගිය අයට ලේසියෙන් එලියට එන්න ලැබේවිද? බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x265 | 720p | 180MB |

Direct Download

| WEBRip | x264 | PHONEiX | 260MB |

| WEBRip | x265 | 720p | 180MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *