MENU

Dragons: Riders of Berk [S04 : E01] | ඇස්ට්‍රිඩ්ගේ කණ්ඩායම [සිංහල උපසිරැසි සමඟ]

කොහෙන් පටන්ගන්නද කියලා තෙරෙන්නෙත් නෑ.මොකද මම ඉස්සෙල්ලා කිව්ව වගේ කතාව බලලා නැති නිසා.කෙටියෙන් කිව්වොතින් හිකප් වගේම කණ්ඩායම මකර මායිමක් ආරක්ශා කරනවා.ඉතින් මේ අතරෙ ඩැගර් කියලා කෙනෙක්ගෙ කට්ටියක් බර්ක් වලට පහර දෙනවා.මේකෙදි ඇස්ට්‍රිඩ්ගෙ නිවාසයට ප්‍රහාරයක් එල්ල වෙනවා.මේ නිසා ඇස්ට්‍රිඩ් අවුලෙන් ඉන්නෙ.එයා බර්ක් වල ඉදාල තව මකරු පදවන්නො ටිකක් පුරුහු පුහුනු කරන්න ගන්නවා.ඒවගේම තව දේවලුත් සිද්ධ වෙනවා.එහෙනම් ඉතින් අනිත් කොටස් ටිකත් හැකි ඉක්මනින්ම දෙනවා කියල පොරොන්දුවෙන් යනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 190MB |    

7fd185cef63965067b7ede0e8816c14e85460483

WEBRip | x264 | RARBG | 294MB |    

8a8cb51cf4db2aef6aa8db478f76d715a6d0362e

| WEBRip | x264 | 720p | 530MB |    

d82efe7443820fa93b6b5ffbd4d2ed1d8d8149dd

| WEBRip | x265 | 720p | 250MB |    

f1a85d023440d53540f614b833be1a93fbcedfbd

Direct Download

| WEBRip | x264 | 480p | 70MB |        

      | WEBRip | x264 |  RARBG | 319MB |    

    | WEBRip | x264 | 720p | 530MB |       

| WEBRip | x265 | 720p | 124MB |     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Dragons: Riders of Berk [S04 : E01] | ඇස්ට්‍රිඩ්ගේ කණ්ඩායම [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *