MENU

Dragons: Riders of Berk [S04 : E02] | මකර දඩයක්කාරයන්ගේ පැමිණීම

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ඊළග කොටසත් ඉක්මණින්ම අරගෙන ආවා.අද කතාවේදී ඇස්ට්‍රිඩ් ස්ටෝම්ෆ්ලයි එක්ක එහේ මෙහේ යන ගමනේදී මකර දඩයක්කාරයන්ව හම්බවෙනවා.මෙතැනදී එයාලගේ ලොක්කා දකිනවා.ඉතින් කොහොමහරි ස්ටෝම්ෆ්ලයිව මෙයාලට අහුවෙනවා.ඊටපස්සේ හිකප් ඇස්ට්‍රිඩ්ගේ පරක්කු වීම නිසා එයාව හොයන්න යනවා.එතැනදී හිකප්ට ඇස්ට්‍රිඩ්ව හම්බවෙලා හැම විස්තරයක්ම කියනවා.අන්තිමේදී මෙයාලා කට්ටියම ගේමක් ගහනවා මකරු ටිකාව බේරගන්න ඒත් වැඩේ හරියන්නේ නැහැ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 180MB |    

03b4f7ed52159394b762181feeb2ca562e5b1a85

WEBRip | x264 | RARBG | 271MB |    

a04c16a30b3c7264dacdc8833c4d0fdc8e647e8b

| WEBRip | x264 | 720p | 568MB |    

ca5db2733c3a86c75449ed8eb0ced0f25dae2555

| WEBRip | x265 | 720p | 147MB |    

c100f2ebcc671567dd024d488c99e5598abdb048

Direct Download

| WEBRip | x264 | 480p | 70MB |        

      | WEBRip | x264 |  RARBG | 200MB |    

    | WEBRip | x264 | 720p | 530MB |       

| WEBRip | x265 | 720p | 155MB |     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Dragons: Riders of Berk [S04 : E02] | මකර දඩයක්කාරයන්ගේ පැමිණීම

  • මේනක...

    meke kalin s1 s2 s3 denta puluvanda

    Reply
  • S04 : E03 link 1 denna puluwada.eke sub 1 eka bagaththa hdtv torrent 1k ahuune ne.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *