MENU

Fargo [S03 : E01] | සත්‍ය කතාවක ආරම්භය…

ෆාර්ගෝ කතා මාලාව ගැන විශේෂ කාරණා කීපයක්ම තියෙනවා මුලින්ම කියන්න ඕනි අද මේ පටන් ගන්න තුන්වෙනි කතා සමය පලමු හා දෙවන කතා සමයන් වලට කිසි සේත්ම සම්බන්ධයක් නැති බව. ඒ කියන්නේ පළමු කතා සමය යන්නේ 2006 සිදුවූ කතාවක් පාදක කරගෙනයි .ඒ වගේම දෙවන කතා සමය යන්නේ 1979 සිදුවූ කතාවක් පාචක කරගෙනයි. ඉතින් මේ තුන්වන කතා සමය 2010 සිදූවු කතාවක් පාදක කරගෙන තමයි දිව යන්නෙ. ඒ කියන්නේ පළමු හා දෙවන කතා මාලා බලපු නැති කෙනෙකුට උනත් අද ඉදන් මේ කතා සමය නරඹන්න එකතු වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුවම.. ඊළග කාරනේ තමයි ෆාර්ගෝ කතා මාලාවන් නිෂ්පාදනය වන්නේ ඇමරිකාවේ සිදුවූ සත්‍ය කතා පාදක කරගෙන වීමයි. විශේෂම දේ ජීවිත බේරාගත් අයගේ ඉල්ලීම පරිදි නම් ගම් වෙනස් කර තිබුණත්සි දුවූ සිදුවීම ඒ අයුරින්ම ඉදිරිපත් කර තිබීමයි. ඉතින් සත්‍ය කතා බලන අයට වගකීමෙන් නිර්දේශ කරන්න පුළුවන්. imdb රේටින් මීටරේ ගැන සම්පූර්ණ කතා මාලාවටම 9.0ක ඉහළ අගයක් ලබාගෙන තිබෙනවා 200,269 ක මනාපයෙන්. එතකොට මේ එපියේ රේටින් 9.2යි. එතනින් ගියාම මේ කතා මාලාම හොදම රූපවාහිනී කතා මාලා අතර 23 වන ස්ථානයේ පසු වෙනවා. Golden Globe සම්මාන දෙකක් හා තවත් සම්මා 37ක් දිනා ඇති මේ කතා මාලාව තවත් සම්මාන 128ක් සදහා නාමයෝජනා වී තිබෙනවා.

ඉතින් ඔය මදෑ නේද පලමු එපිය ගැන කෙටියෙන් බලමු. එමිට් ස්ටසි හා රේ ස්ටසි කියන්නේ එකම පවුලේ අයියා මලෝ දෙන්නෙක්. එමිට්ට සල්ලි තියෙනවා මල්ලි රේ ට සල්ලිය බාගේ අඩුයි මිනිහගේ රස්සාව තමයි ඔය ඉන්නවනේ පොදු සමාව අරන් ඉන්න හිරකාරයෝ අන්න එයාලව බලා ගන්න එක. අයියා හොද ව්‍යාපාරයක් කරන අතර මල්ලි සූදු කෙලිනවා. ඒකටම හරියන්න පෙම්වතියකුත් ඉන්නවා මෙයාට .ඉතින් මේ රේ මල්ලි එමිට් අයියා ළගට යනවා සල්ලි ඉල්ලගන්න එයාගේ පෙම්වතියට මුද්දක ගන්න. අය්යා මෙයාට සල්ලි දෙන්නෙ නෑ. ස්ටසි ළග තියෙනවා ගොඩක් වටින පරණ මුද්දරයක්. ඕක ගන්න රේ යවනවා කුලියට ගත්ත මිනිහෙක්ව. මිනිහනම් පා වෙලාම තමයි ඉන්නෙ හැම වෙලේම. මෙයා මොකද කරන්නෙ මෙයා මුද්දරේ හොරකන් කරන්න යන්නෙ එමිට්ගෙ ගෙදරට නෙවෙයි. ලිපිනය වැරදිලා ටවුන් එකේ ෂෙරි‍ෆ්ගේ තාත්තගේ ගෙදර. ඉතින් මිනිහා අතින් ඔහු මිය යනවා. ඕතනින් තමයි කතාවට අඩි තාලම වැටෙන්නේ. එහෙනම් රස විදින්න ගිහින් එන්නම්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 233MB |    

b31acbaec765c6f402b61d8dc68435b88f69715a

| HDTV | x264 | FLEET | 311MB |    

cb2a39f31d64554dd7a734dc3d0ae7aa1a35f631

| HDTV | x264 | 720p | 1.4GB |    

9b13ffd0cd08c150045147b756038aba774b47b1

| HDTV | x265 | 720p | 260MB |    

4bfbcd3144858483513e568cab22f93d1385b620

Direct Download

| HDTV | x264 | 480p | 208MB |          

| HDTV | x264 | FLEET | 320MB |   

| HDTV | x264 | 720p | 1.5GB |            

| HDTV | x265 | 720p | 181MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *