MENU

Free Willy 2: The Adventure Home (1995) | හිත මිතුරු තල්මසා- දෙවන කොටස (බේරාගැනීමේ සටන)

ජෙසී දැන් ලොකුයි. මේ අතරේ එයාගෙ අම්මා මැරිලා කියලා ආරංචියක් එනවා. ඒත් එයාගෙ අම්මට තවත් ළමයෙක් ඉන්නවා, ඒ එල්විස්. ඔන්න ඉතිං එයත් ජෙසී ඉන්න ගෙදරට එනවා. ඔන්න ඉතිං කට්ටිය කෑම්පින් යනවා. එහෙදි රැන්ඩොල්ෆ්ව ආයෙත් මුණගැහෙනවා. හ්ම්… ජෙසීට අපූරු යාළුවෙකුත් මුණගැහෙනවා. විලී ඉන්නේ පවුලෙ අයත් එක්කයි. ජෙසීට ආයෙත් විලීව මුණගැහෙනවා. ඔන්න එක දවසක් නැවක් හැප්පිලා මුහුදට තෙල් එනවා. ඒකෙන් තල්මස්සු බේරගන්න විදිය තමයි මේකෙ තියෙන්නේ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 720p | 699MB |  

2b901839fde264cf4bec477c6e32e0af3dedd984

Direct Download

| DVDRip | x264 | 720p | 699MB |                

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Free Willy 2: The Adventure Home (1995) | හිත මිතුරු තල්මසා- දෙවන කොටස (බේරාගැනීමේ සටන)

  • link wda krne naa plz links tika danna

    Reply
  • Sasindu kavishka

    Link eka weda karanne nha aimath danna link eka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *