MENU

Fringe {Complete Season 01}

හොඳයි යාලුවනේ මමත් ඔන්න TV series එකකට අත ගැහුවා.මම දන්නේ නැහැ මේක කාටවත් මග හැරුනේ කොහොමද කියලා.මේක 2008 ඉඳන් 2013 වෙනකම් ඇදී ගිය imdb අගය දැනටත් 8.5 ක් ලබාගෙන තියන විද්‍යාත්මක අභිරහස් කතා මාලාවක් .මේක Drama ,Mystery ,Sci-Fi  ඝනයට තමයි වර්ග කරලා තියෙන්නේ.මේකට තිබුන ජනප්රියතාවය හිතාගන්න පුළුවන්නේ තවමත් එයට තියන imdb අගයෙන්.

.මේ කතා මාලාවේ යම් තැනක සමාන්තර ලෝක වැනි දේවල් ගැනත් කියා වෙනවා.විද්‍යාත්මක සහ විද්‍යාත්මක නොවන අභිරහස් දේවල් වලට කැමති අයට ගොඩක් හොඳ කතා මාලාවක් මේක.

මේකේ ප්‍රධාන නිළිය Anna Torv   fringe හි රගපෑම වෙනුවෙන් 4 වතාවක් හොඳම නිලියට හිමි Saturn Award සම්මානය ලබාගෙන තියනවා.තව  Joshua Jackson, Jasika Nicole   වගේ අයත් මේකට දායකත්වය දෙනවා. දැන් ඇති බලලා comment එකකුත් දාන්නකෝ.ඒක සතුටක්.ජය වේවා එහෙනම්.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | Mkv | 3.1GB | {Complete S01}

22535B575FF04FF50857CDD829EF4CC261027577

Direct Download

| DVDRip | x264 | Mkv |

Episode 01/02/03/04/05  (899MB) 

Episode 06/07/08/09/10  (754MB)

Episode 11/12/13/14/15  (757MB)

Episode 16/17/18/19/20  (761MB)

 අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

11 thoughts on “Fringe {Complete Season 01}

  • in to the badlands eke sinhala sub galapenne na ..

    Reply
  • SEASON 2akath danna barida?

    Reply
    • Dilan Ranga

      Api sub denne na baiscopelk.com eken sub ganna

      Reply
  • Rayan Thisara

    SEASON 2 oneeeeeeeeeeeeeeee

    Reply
  • kshithija

    brother linck wada naha

    Reply
    • ලින්ක් වැඩ කරන්නේ නෑනේ.වැඩක් නෑනේ පරණ ඒවා තියාගෙන

      Reply
  • ශානක සිරිමාන්න

    ලින්ක් වැඩ නෑ බ්‍රෝ, ඔපන්ලෝඩ් එකයි අනිකයි දෙකම. ඉක්මනට හදලා දෙන්ඩෝ

    Reply
  • link eka wada nathooooooo

    Reply
  • Fringe Season 1 link weda krnne nane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong