MENU

Frontier [S01 : E06] | මරණය අභියස

සෑහෙන ගේමක් දීලා හාප්ව බේරගත්ත නම් තමයි. ඒ උනාට ඔහු ජීවත් වෙයිද ??  අන්න ඒකනෙ ප්‍රශ්නෙ. ලේ සෑහෙන්න අහිමි උන නිසා හාප් හිටියෙ නම් එලොවයි මෙලොවයි යා කරන පාලම අද්දර වගෙයි.

ඒ උනාට පොර වාසනාවන්තයා. ඔය ඉන්නෙ මේ කොටස පුරාවටම. හැබැයි අඩ සිහියෙන් වගෙයි. කමක් නෑ. දැන් නම් බෙන්ටන් කියන තමන්ගෙ පෟද්ගලික ප්‍රශ්නයක් කියලා හිතන්න තරම් හාප්ට සාධාරණ හේතු තිනවා. සනීප වීම පැත්තක තියලා ඔන්න හාප් පලිගැනීමේ වියරුවෙන් එලි බහිනවා කාටත් නොකිය.

ක්ලේනට හදිස් අනතුරකුත් සිදුවෙනවා මේ අස්සෙ. හැබැයි මමනම් කියන්නෙ ක්ලෙනව පැත්තකට කරන එක හොදයි. ඒකි හෙන පන්ඩිතයි. නැද්ද මිතුර ?? මේ දේවල් වලට කාලෙකින් අත නොපෑව ග්‍රේස් එම්බර්ලි ග්‍රාන්ට් සමගත් එකගතාවකට එනවා. ඔහුත් ඔන්න ෆෝට් ජේම්ස් වලට එනවා. මේ ව්‍යාපාරිකයො එන්නෙ ඉතින් කාගෙවත් හොදකට නෙවෙයි තමන්ගෙම හොදකට විතරයිනෙ. ග්‍රාන්ට් කියන්නෙ වස මනුස්සයා. අනික ඇමරිකන් කාරයො තමන්ගෙ ව්‍යාපාර වලට අත ගහනවට බ්‍රිතාන්‍යෙයාන්ගෙ හිත හොදත් නෑ.

කරුමෙ කියන්නෙ හාප්ට වැඩි වාසනාවක් නැත්ද මන්දා. බෙන්ටන්ට කපපු වලේ ඔහුව වැටිලා ආයිම අත්අඩංගුවට පත්වෙනවා. මොන මගුලක්ද මන්දා නේද ??? කරන්න දෙයක් නෑ මයිකල්ලාට හාප්ව බේරගන්නව වඩා වැඩක් නෑ කතා මාලාව පුරාවටම. හැබැයි මෙතනදි නම් ටිකක් බැරෑරුම් තත්වෙ. කෙලින්ම එල්ලුම් ගහට මෙදා පොටේ. බේරගැනීම උනත් ලේසියෙන් කරන්න වෙන එකක් නෑ ඒ හින්දම.

මේක පලමු කතා සමයේ අවසානය හොදද මිතුරනි.. ඉතින් උපසිරැසියත් බාගත්තු එකේ අවසානය ඔයගොල්ලන්ට රස විදින්න ඉඩ හැරලා මම යනවා . මොකද දෙවනි කතා සමයෙන් ආයිම එන්න ඕනිනෙ..ජය වේවා !!!

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Complete | HDTV | x264 | 720p | 2.9 GB |

Direct Download

| HDTV | x264 | KILLERS | 235MB |

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Frontier [S01 : E06] | මරණය අභියස

  • Brother meke se 2 t sub 1 denne nadd plzz riply

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *