1.G.I. Joe: The Rise of Cobra (2009) | යෝ… ජෝ…
G.I. Joe නමින් හඳුන්වන සිරා වැඩකාරයෝ ටිකක් ඉන්නවා. ඔවුන්ගේ වැඩ කිඩ නම් උපරිමයි. මේ අතරතුර Cobra කියන බිහිසුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් අතට නැනෝ අවි ආයුධ ලැබෙනවා. විශාල නගර විනාශ කරල ලොකේ පාලනය තමන් යටතට අරගන්න තමා මේගොල්ලන්ගේ අරමුණ. ඒත් වැඩේ ලේසි වෙන්නෙ නෑ Joeල ඉන්නකම්. ඒ වැඩේ හරි යාවිද කියල බාගෙනම බලන්නකෝ. මෙහි චිත්‍රපට මාලාවක්ම නිකුත්වෙයි කියලයි විචාරක අදහස. සුපිරි ගජමැටික්ස්, මැක්සා ක්‍රියාදාම වලින් අඩුවක් නැති මේ චිත්‍රපටියක්.
2.G.I. Joe: Retaliation (2013) | වීරයන්ගේ පළිගැනීම..
නැනෝමයිට්ස් යුද්ධ වල අවසානයේ සිට කැප්ටන් ඩියුක් හවුසර් “ජෝ ක්‍රියාන්විතයන්” මෙහෙයවනවා. ඩියුක්ගේ අණ යටතේ.. රෝඩ්බ්ලොක්, ලේඩි ජේයි, ෆ්ලින්ට්, සහ ස්නේක් අයිස් ක්‍රියාන්විතයේ යෙදී සිටිනවා. කෝබ්‍රා කමාන්ඩර් යනුවෙන් හඳුන්වන කුරිරු ත්‍රස්තවාදියා සහ ඩෙස්ට්‍රෝ, GI Joe කණ්ඩායම විසින් අල්ලාගෙන, අධි ආරක්ෂිත සිර කුටියක රඳවාගෙන සිටිනවා.
නමුත් කෝබ්‍රා ක්‍රියාකාරීන් වන, ස්ටෝම් ශැඩෝ සහ සාටෑන්, තවමත් නිදැල්ලේ සිටින්නේ. GI Joe ඒකකය සහ ලෝකය ඉතාමත් විමසිල්ලෙන් පසුවනවා කෝබ්‍රා කමාන්ඩර් විසින් සිදුකළ අවසන් අවසන් තර්ජනයෙන් පසුව.නැනෝමයිට්ස් යනු නැනො තාක්ෂණය යොදාගෙන නිර්මාණය කළ පරිපූර්ණ කුඩා රොබෝවරුන් විශේෂයකි. එහිදී පෙර තිබූ නැනෝමයිට්ස් රෝබෝලාට වඩා නව රොබොවරුත් තාක්ෂණයෙන් වඩාත් සන්නද්ධ වී තිබෙනවා. නැනෝමයිට්ස් පිළිබඳව වැඩි විස්තර G.I. Joe The Rise of Cobra වන මෙහි පළමු කොටසේදි ඔබට දැකගත හැකි වනවා.. කෙසේ හෝ රාජ්‍ය කුමන්ත්‍රණයක් දියත් කිරීම තුලින් රජයේ හමුදා එක්වරම G.I Joe කණ්ඩායමට ප්‍රබල ලෙස ප්‍රහාර එල්ල කරනවා. මෙයින් ඔවුන්ගේ නායකයා වන කැප්ටන් ඩියුක් පමණක් මිය යනවා. නමුත් ලෝකයා විශ්වාස කරන්නේ G.I Joeහි සාමාජිකයින් සියල්ල මෙම ප්‍රහාරයෙන් විනාශ වු බවයි. මෙලෙස ටික කලක් ලෝකයාගෙන් සැඟව සිටින සුපිරි වීරයන් කණ්ඩායම නැවතත් තම කණ්ඩායම ගොඩනගාගෙන ඇමරිකා එක්සත් ජනපදය දරුණු ත්‍රස්තවාදී කණ්ඩායමෙන් බේරා ගන්නයි මෙවර සූදානම.
එහෙමනම් මෙවර G.I Joe කණ්ඩායම මෙමෙ යුද්ධය කෙසේ ජය ගනීවිද කියා ඔබම නරඹන්න.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1.G.I. Joe: Rise of Cobra (2013)
Torrent Download
| BRrip | x264 | 720p | YTS | 750MB |
CBAD87FDD187CD740BD5CEFB37ED61DD921B1376
Direct Download
| BRrip | x264 | 720p | YTS | 750MB |
2.G.I. Joe: Retaliation (2013)
Torrent Download
| BRrip | x264 | 720p | YTS | 870MB |
29AD7C32386AD18419969DB5477E8E42030207B3
Direct Download
| BRrip | x264 | 720p | YTS | 870MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
7 thoughts on “G.I.Joe – ජී.අයි.ජෝ | Movie Collection”
බොහෝම ස්තුතියි .
Manchester by the sea 2016,call me by your name movie eke link eka dennako
SUPIRI FILM EKAK………….. THANKS BAISCOPE ****************
Supiri Film eKAK
link wada na mcn. subtitle wada download wenawa. film download wena link wada na bro…..
ලින්ක් එක වැඩ නෑනේ. වෙන සයිට් එකකට යන්නේ කොච්චර ඕපන් කරත්
film eka downloads veene na.