MENU

Game of Thrones [Conquest and Rebellion – History Special] –| ටාගේරියන් රාජ පෙලපතේ නැගීම හා…

කොහොමද කට්ටියට? Game of thrones 7 වෙනි අදියරේ බ්ලූරේ එකත් එක්ක ආව, වෙස්ටරොස් ඉතිහාසයේ වැදගත් සිදුවීම් කීපයක් අලළා තැනුණ සජීවීකරණ කෙටි චිත්‍රපටියක් අරගෙනයි මම මේ ආවේ.

කතාවේ ඉතිහාසය ගැන කලින් ලිපිවල, පිටු ගණන් අකුරු කරපු විස්තර වලින් කොටසක් දැන් සජීවීකරණයක් විදියට බලන්න පුළුවන්. වෙස්ටරොස් ඉතිහාසයේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් සනිටුහන් වූ ඒගොන් ගේ ආක්‍රමණය, එතන ඉඳන් පටන් ගත්ත ටාගෙරියන් රාජ වංශය ගැන, හා රොබට් රජුගේ කැරැල්ලෙත් සනිටුහන් වූ රාජ වංශයේ නිමාව මේ කෙටි චිත්‍රපටයෙන් බලන්න පුළුවන්. ඇතැම් සිද්ධීන් නම් ඉතා කෙටියෙන් තමා පෙන්නල තියෙන්නේ. ඒත් හොඳ දැනුමක් ලබාගන්න පුළුවන්.

වේරිස්, යූරෝන්, විසේරිස් ටාගේරියන්, සන්සා, ලිට්ල්ෆින්ගර්, ජේමි විසින් තමා හඬ කැවීම් වලින් දායක වෙලා තියෙන්නේ. එහෙනම් අදහසක් දක්වගෙනම යන්නකෝ. ජය…..

මීට කලින් ලියවුණූ පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 362MB |

| Bluray | x264 | 1080p |679MB | 

 Direct Download

| Bluray | x264 | 720p| 362MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Game of Thrones [Conquest and Rebellion – History Special] –| ටාගේරියන් රාජ පෙලපතේ නැගීම හා…

  • KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි

    Reply
  • Thank you Very much…. We love to hear any news related to GoT.

    Reply
  • thanks u lot lot lot

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *