MENU

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP02] | අව්ල් වියවුල් මැදින් අරමුණ කරා

තමන්ගේ පව්ලට කිර්තිය ගෙන්න යුද්දෙට ගිය සහෝදරයෝ දෙන්නා ගැන , යුද්දේ හිතුව තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා ඒ දෙන්නට යුද්දෙට ගියාම තේරුණා කියලා පලවෙනි එපිසෝඩ් එක බලපු අය දකින්න ඇති . ඒ වගේම වික්ටර්ව ජර්මන් කාරයෝ ටික අල්ලගත්ත යුදෙව්වෙක් කියලා , ග්‍රේටා හොදින් හෝ නරකින් අන්තිමට ගායිකාවක් උනා . චාලි නර්ස් කෙනෙක් උනා .

හැමෝටම හැමදේම හොදින් සිද්ද උනා බලාපොරොත්තු වුනු විදියටම , හැබැයි වික්ටර්ට ඇරෙන්න . රටින් පැනගන්න බැරි උනා . අපි එහෙනම් දෙවැනි කොටසේ බලමු වික්ටර්ට මොකද  වෙන්නේ . ෆ්‍රෙන්ඩ්හෙල්ම් යුද්දේ පටන් ගන්නකොට මැරිලා යයිද කියලා .

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 703MB | 

e83a0cc77b27d63a9dac68d42f5ebc159301ba4e

| BluRay | x265 | 720p | 410MB | 

1b7e53de20845bf2c5f62717a092f4ae079b6593

Direct Download

| DVDRip | x264 | 720p | 703MB |         

| E01 | Bluray | 720p | x265 | SUJAIDR | 650 MB |             

| E02 | Bluray | 720p | x265 | SUJAIDR | 640 MB |              

| E03 | Bluray | 720p | x265 | SUJAIDR | 680 MB |               

| E04 | Bluray | 720p | x265 | SUJAIDR | 320 MB |               

| Complete | Bluray | 720p | x265 | SUJAIDR | 2.3 GB |        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *