MENU

Ghosthunters on Icy Trails (2015) AKA Gespensterjäger | හොල්මන් දඩයක් කරුවෝ

Film එක ගැන කියනවනම් මේක තිරගත වීම අරම්බ කරන්නේ 2015 වර්ෂයේ අප්‍රේල් 2. ඔයාල කවුරුත් බලලා තියෙනGhostbusters ෆිල්ම් එක වගේ එකක් තමයි මේකත්. ඉංගිසි සහ ජර්මන් භාෂා ව ඇතුලත් වෙනවා. මේකට IMDB දර්ශකයේ 5.5 හිමිවෙලා තියෙනවා. ටිකක් විතර කොමඩියක් කිවුවොත් හරි රංගනයෙන්Anke Engelke, Milo Parker, Karoline Herfurth, Christian Tramitz, යන නළු නිලියන් දායක වෙනවා. Milo Parker ඔයාලට Mr.HolmesRobot Overloards,වැනි චිත්‍රපට වලින් දැක ගන්න පුළුවන්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tobi Baumann. ඒවගේම මේකට පාදක වෙලා තියෙන්නේ Carnelia Funke ගේ Ghosthunters and the Incredibly Revolting Ghost නමැති නව කතාව. Warner Bros. සමගම විසින් ලොව ලොවපුර බෙදා හරිම සිදු කරයි. කතාව ගැන නම් කියන්න වනම් ඉතින් ටොම් කියන කුඩා ළමයා ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක් ඉතින් දවසක් මෙයාට එයාලගේ ගෙදර පහල තට්ටුවට යන්න වෙනවා වයින් එකක් අරන් එන්න ඔන්න ඔතනින් තමා වැඩේ පටන් ගන්නේ එතැනදී මෙයාට හොල්මනක් හම්බවෙනවා ඒ හොල්මනට නම් ඕනේ මෙයත් එක්ක යාලු වෙන්න. බය උන මෙය කෑගහගෙන්න උඩට දුවගෙන එනවා. මෙයට අසල්වැසියෙක් ගෙන් දැනගන්න හම්බෙනවා කිවුමන්සිඩ් කියන හොල්මන් අල්ලන කාන්තාව ගැන ඉතින් මෙය එයාව හම්බෙන්න යනවා මෙයට යාලුවෙකුත් සෙට් වෙනවා යාලුවනන්ම් ඉතින් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි ඔයාලම බලන්නකෝ යාළුවා කවුද කියල. ඒ හොල්මනව අල්ලන්න ගියාට අන්තිමටම මෙයාලට සිද්ද වෙන්නේ වෙනස්ම විදියේ වැඩක් .

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 717MB | 

555ab8b868a63759191cfd1e0a94500ce0f848dc

| BluRay | x265 | 1080p | YTS | 1.5GB | 

33c0c3eeff5f31168d520e2cf1afede6bdba84cc

 Direct Download

| BluRay | x264 | 720p | YTS | 717MB | 

| BluRay | x264 | 1080p | YTS | 1.5GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *