MENU

Gotham [S03 : E16] | හරි මාර්ගය, හරි කෙනාව තෝරගන්න

පහුගිය කොටසේ ඔයාලාට මතක ඇති, මුළු කතාව පුරාවටම ඉතින් තේරවිලි කතා. ඒ කාගේවත් නෙමෙයි එඩ්වඩ් නිග්මාගේ. පෙන්ගුයින්ට වෙඩි තියලා මරලා දාලා පිස්සු වැඩ වලට මුල පුරපු නිග්මා නිසා තව ටිකෙන් බුලොක්ටත් පරලොව යන්න වෙනවා. ඒවගේම තමයි වවුල් අධිකරණය වැඩේට බහින්න හදන්නේ කියලා දැක්කා. එයාලා බෘස්ව පැහැරගෙන ඉන්දියන් හිල් වලදී හදපු බෘස් වගේ අනික් කෙනාව බෘස්ගේ ගෙදරට යවනවා. මරන්න බැරි එකා ගලේ ගැහුවත් මරන්න බෑ කියනවා වගේ පෙන්ගුයින්වත් ලේසියෙන් මරන්න බෑ. අයිවි නිසා එයත් කොහොමහරි බේරුණා.

ඉතින් අද කොටසේ වවුල් අධිකරණය කරන්න යන වැඩේ ගැන බලාගන්න පුලුවන්. එයාලා හදන්නේ ගෝතම් වලට ආයුධයක් ගෙනත් නගරය පිරිසිදු කරන්න. පිරිසිදු කරන්න කිව්වේ කුණු කසල අයින් කරන්න නෙමෙයි නපුරට හුරුවෙලා ඉන්න නගරයේ මිනිස්සු මරලා දාන්න. ඉතින්  මේ ආයුධය මොකක් වෙන්න පුලුවන්ද ? ඒවගේම තමයි ගෝඩ්න්ගේ මාමා ෆ්රෑන්ක්ට අවාසනාවන්ත සිදුවීමක් සිද්ධවෙනවා. නිග්මා නම් සද්දයක් නෑ මේ වතාවේ. එතකොට පෙන්ගුයින් එයාට කරපුදේට පලිගන්න කට්ටිය එකතු කරගන්න තමයි උත්සාහ කරන්නේ. එයා ඒක පටන් ගන්නේ එයාගේ පරණ ගෝලයා ගේබ්ගෙන්. ඇත්තටම මේ ගේබ් පෙන්ගුයින්ට පක්ෂපාතී කෙනෙක්ද ? ඒක ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. බෘස්ව එක තැනක හිරකරලා ඉන්නවා. ඉතින් ඒක බලන් යනකොට හිරගෙයක් නෙමෙයි වගේ. බෘස්ව එතනට ගෙනිහින් තියෙන්නේ ලොකු අරමුණක් ඇතුව කියලා කතාවේ අන්තිම හරියට යනකොට තේරෙයි. ඔය ටික තමයි ඉතින් අද කොටස ගැන කියන්න තියෙන්නේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 150MB |    

62230330264d337629582a09ccc7e8c070885c72

| HDTV | x264 | KILLERS | 250MB |    

6bc9e5cdfa3e350c8f6b88e5f049f6eeab88dc0b

| HDTV | x264 | 720p | 960MB |    

a31a0ac7864948c13e58b08c8651e7eaf1de1637

| HDTV | x265 | 720p | 215MB |    

9216d4a77871f33876aa584ee73a9afbcd211f77

Direct Download

      | HDTV | x264 | 480p | 185MB |                  

| HDTV | x264 | KILLERS | 250MB |         

| HDTV | x264 | 720p | 963MB |                   

   | HDTV | x265 | 720p | 165MB |             

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *