MENU

Gotham [S03 : E20] | වෛරයේ ගිනිදැල්

පසුගිය සතියෙන්…
පසුගිය සතියේ කොටස වධකයා(බාන්ස්) වටා තමා මුලික වශයෙන් ගෙතුනේ.කැතරින්ගේ මඟ පෙන්වීමෙන් බාන්ස් ජිම්ව ඝාතනය කරන්න පැමිණියා.නමුත් අවසානයේ වධකයාගේ අතින් මරණයට පත් වුයේ කැත්රින්ම තමා.ඒ වගේම සෙලිනාගේ දැනුම් දීමෙන් අල්ෆ්රෙඩ් බෲස්ව හොයන්න පටන් ගන්නවා.ඒ වගේම පෙන්ගුයින් හා එඩ්වඩ් නිග්මා එකතු වෙලා හිරෙන් පැනලා යනවා.අවසානයේ දී ලී තොම්ප්ස්කින් හොරකම් කළ වයිරස් එක තමන්ටම එන්නත් කරගත්තා..

මේ සතියෙන්..
ශාන්තුවරයාගේ මඟ පෙන්වීමෙන් බෲස් කියන්නේ දැන් වෙනස්ම මනුස්සයෙක්.ඔහුගේ පරම අභිලාශීය ගෝතම් නගරය විනාශ කර දැමීමයි.නමුත් ඔහුගේ දයාබර සේවකයා ඇල්ෆ්‍රඩ් තම ස්වාමියා සොයා පැමිණෙනවා.එසේනම් අවසානයේ අනාගත ගොතම්හි ආරක්ෂයා,තම සුරතින් ගෝතම් නගරය විනාශ කරාවිද?වෛරසයෙන් ආසාදනය වූ ලී තමා හමුවට එන ජිම් ගෝඩ්න්ව මිනී පෙට්ටියක සතපවා අඩි හයක් යට නතර කරනවා.එසේනම් ජිම්ගේ අවසානයද ඒ?පසුව පලිගන්නා අදහසින් වෙනවා ගොස්,වෙලාව අවසන් වූ සැනින්  හුදකලා පෙන්ගුයින්ට පහර දෙන එඩ්වඩ් නිග්මා ඇතුළු පිරිසට එරෙහිව නැගී සිට පෙන්ගුයින් කෙසේනම් බේරේවිද?මෙකි නොකී සෑම ගැටළුවකටම විසඳුම් අද කොටස තුල අන්තර්ගතයි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 177MB |    

7c34e143fe4c7a40850b4795ab4ec80735f6afcd

| HDTV | x264 | KILLERS | 273MB |    

e5816273114909ba025c3806452d829ed7e2b82e

| HDTV | x264 | 720p | 1.1GB |    

4ffdc804af9c679a54d22acc58092d1db188e0a5

| HDTV | x265 | 720p | 202MB |    

62c057efe47e8783839ea717e051ae4252b04291

Direct Download

      | HDTV | x264 | 480p | 138MB |         

| HDTV | x264 | SVA | 273MB |         

| HDTV | x264 | 720p | 1.1GB |           

   | HDTV | x265 | 720p | 192MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Gotham [S03 : E20] | වෛරයේ ගිනිදැල්

  • sub එක දාල නෑනේ තාම?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *