MENU

Gotham [S04 : E01] | බිය ගෙනෙන විෂ

ජිම් ගෝඩ්න්ට ටෙච් වෛරස් එක ගන්න තැනට ලී එයාව පත්කලා ඔයාලාට මතක ඇති. මේ වෛරසය ඇඟට ගියාම අනික් අයට සිද්ධවුන දේවල් දන්නවානේ. ඉතින් ජිම් මේ වෛරසය ශරීරගත කරගෙන එයාගේ ජීවිතයේ අඳුරු පැතිකඩ අත්වින්ඳා. හැබැයි ගෝඩ්න් එයාගේ ජීවිතයේ අඳුරු පැතිකඩ අත්විඳපු පලවෙනි අවස්ථාව මේක නෙමෙයි. ඒත් මේක කලින්ට වඩා බොහොම අපහසු එකක්. පාලනය කරගන්න අමාරුයි. ඒත් එයා ඒක වාසියක් කරගත්තා. අනික් දේ තමයි හැමවෙලේම තමන් වරදකාරයෙක් කියලා කනට කොඳුරනවා ඇහෙනවා. ඒත් ඉතින් අපි කවුරුත් දන්නවා එයා එක්තරා විදියක වරදකාරයෙක් තමයි කියලා. මතක විදියට දෙවෙනි කතා සමයේ එයා දෙපාරක් හිතන්නේ නැතුව තියෝ ගැලවෑන්ව මරලා දැම්මා. එතකොට ප්‍රතිවිෂ හදන්න ටෙච්ගේ උගුරු දණ්ඩ කැපුවා. හැබැයි ඉතින් ගෝඩ්න් මැරුවේ හොඳ මිනිස්සුන්ව නම් නෙමෙයි. ඒත් ෆිෂ්ව නම් මැරුවේ අත්වැරදීමකින්. හාර්වි ඒ සිදුවීම වෙලාවේ ආවේ නැත්නම් පෙන්ගුයින් පවා ගෝඩ්න්ගේ අතින් මැරුම්කනවා.

එතකොට බෘස්ගේ අතින් සිද්ධවුන දේ මතක ඇතිනේ. රාස් අල්ගුල්ගේ වචනයට එයා ඇල්ෆ්රඩ්ට කඩුවෙන් ඇන්නා. කොහොමින් කොහොමහරි ඇල්ෆ්රඩ් එලොව ගිහින් මෙලොව ආවා.කතාවේ අන්තිමේ දකින්න ඇති අපි කවුරුත් බලාපොරොත්තුවෙන් ඉන්න කාරණයට පලවෙනි පියවර තියනවා. නගරයේ ආරක්ෂකයා. එතනින් තමයි ඔන්න අලුත් කතා සමය පටන් ගන්නේ. මම මේ කොටස ගැන මුකුත් කියන්න යන්නේ නෑ. ඔයාලාටම බලන්න බාර කරනවා.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

| HDTV | x264 | LOL | 240MB |    

38f7dbcac532ac875b7c191e63f9f86d00041a1a/

| HDTV | x264 | 720p | 883MB |    

d9f8687d9a86774fb22c8191ce8cd04bc2087275

Direct Download

| HDTV | x264 | 480p | 184MB |

      

| HDTV | x264 | SVA | 240MB |

      

| HDTV | x264 | 720p | 883MB |

      

| HDTV | x265 | 720p | 189MB |

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Gotham [S04 : E01] | බිය ගෙනෙන විෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *