MENU

Gotham [S04 : E03] | මිලියන දෙකේ පිහිය..

ඉතින් කොහොමද කස්ටියට. අද ඔන්න ටිකක් කලියෙන් තුන්වෙනි කොටස අරගෙන එන්න පුලුවන් උනා. කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, ජිම්ට යන්තම් ස්කෙයාක්‍රෝව පරද්දගන්න පුලුවන් උනා. ජිම් එයාගේ හිතේ ශක්තියේ බිය යුෂ පරාද කලා. ඒවගේම ස්කෙයාක්‍රෝව අල්ලගත්තා. එතනින් ගියාම ටැබිතාට මරණයෙන් නැවත ගොඩට ආපු බාබරා එයා එක්ක ආයුධ වෙලඳාම් කරන්න ආරාධනා ලැබුනා. එතකොට බෘස්ට, ලුෂියස් ෆොක්ස්ගෙන් අපූරු ඇඳුමක් ලැබෙනවා. කඳු නගින්න ආරක්ෂාවට වෙඩි වදින්නේ නැති ඇඳුමක් මොකටද හැබෑටම ? ? එතකොට කතාව අවසානයේ හාර්වි, ගෝඩ්න්ට කියනවා ෆැල්කොන් හිටියා නම් පෙන්ගුයින්ට වැඩේ දෙන්න තිබුනා කියලා.

ඉතින් මේ සතියේ කොටසින් අලුත් මුහුණු ටිකක් ඔයාලාට බලාගන්න පුලුවන්. ඒ කවුද කියලා මම කියන්නේ නෑ. ගෝඩ්න් යනවා ෆැල්කොන්ව මුණගැහෙන්න. එහේදී තමයි එයාට මේ අලුත් චරිතය මුණගැහෙන්නේ. එතකොට මෙච්චර දවසක් අයිස් කරලා තිබුන රිඩ්ලර් හැමදාම ඒක ඇතුලටම වෙලා ඉඳියි කියලාද හිතන්නේ ? බාබරා මරණෙන් ගොඩ ආවේ කොහොම කියලාද ඔයාලා හිතන්නේ. අන්න ඒකට සම්බන්ධ කෙනාත් අද බලාගන්න පුලුවන්. එයා ඇවිත් තුන්වෙනි කතාමාලාව අවසානයේ බෘස්ට මුණගැහුන කෙනෙක්. එහෙනම් ඉතින් පොඩි පොඩි ඉඟි ටිකක් කතාව ගැන ඔයාලාට කිව්වා. අපි ලබන සතියේ කොටසින් මුණගැහෙමු.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

| HDTV | x264 | LOL | 231MB |    

01322f8966eac4c04fc63ad3c9c20f878ebbf333

| HDTV | x264 | 720p | 860MB |    

fde2e95de10a2b0a9c715c59f152a08d47407026

Direct Download

| HDTV | x264 | 480p | 165MB |

      

| HDTV | x264 | LOL | 231MB |

      

| HDTV | x264 | 720p | 858MB |

      

| HDTV | x265 | 720p | 207MB |

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Gotham [S04 : E03] | මිලියන දෙකේ පිහිය..

  • sub eka upload wela na. pls check

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *