MENU

Healer (2014-2015) [E03] | තෙවන මෙහෙයුම

”මගේ හීනේ තවදුරටත් හීනයක් නෙවෙයි. එදා ඉදන්, මම එකම හීනයක් දකින්න පටන් ගත්තා. සමහර දවස් වල, ඒ හීනේ යටපත් වෙලා තිබුනා. ඒත්, අවස්ථාවක් ලැබුන ගමන් ම ඒ හීනේ මගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා. මං දන්නේ මං අපරාධයක් කරලා තියනවා කියනෙක විතරයි”

ඔන්න ඔය විදියට තමා අද කතාව පටන් ගන්නේ. මූන් හෝ ගේ හිත ඇතුළෙ පෙරළි කරන මේ හීනය මොකක්ද, හීනයක් වුනත් මේක හීනයක් නොවෙන හැබෑවක් වෙන්න යනවා කියලනේ මූන් හෝ කියන්නේ.

කලින් කොටසෙදි හීලර්ට අලුත් වැඩක් පැවරුනා මතක ඇතිනේ. ඒ තමයි යොන් ශින් ගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා හොයාගන්නෙක. ඒ අතරතුරේ හීලර්, මිනීමැරුමකට සැකකාරයෙක් වුනානේ. මේත් එක්ක හීලර්ට ලොකු සැකයක් ඇති වෙනවා මේ සිද්දි හැම එකක්ම එකිනෙකට සම්බන්ධ දේවල්ද කියලා. ඒත් එක්කම හීලර් නියම අපරාධකාරයා හොයා ගන්න තමයි හදන්නේ. මොකද නියම මිනීමරුවා හොයා ගත්තොත් විතරයිනේ, හීලර්ට තමන්ගේ නිර්දෝශිකම ඔප්පු කරන්න පුලුවන්. ඒත් එක්කම මේ කොටසේ එක සිද්ධියක් නිසා හීලර් පුදුමෙන් පුදුමෙට පත් වෙනවා. ඒත් එක්කම මේ කොටස අවසානේ හීලර්, අපි හැමෝවම පුදුමයට පත් කරනවා. බලන්නකෝ මොකද වෙන්නේ කියලා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 208MB |             

     | HDTV | x264 | 720p | 669MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *