MENU

Healer (2014-2015) [E04] | සිව්වන මෙහෙයුම

කිව්වා වගේම හීලර් එක්කලා ඔන්න අදත් ආවා. කලින් කොටසෙදි දැක්කනේ හීලර් අලුත් රස්සාවකට ගියා කියලා. ඒකත් ලේසි රස්සාවක් නෙවෙයි, ආධුනික මාධ්‍යවේදියෙක් විදියට. ඒකත් කමක් නෑ කියමු, ඒත් හීලර් වැඩ කරන්න ගියේ යොන් ශින් වැඩ කරන ”සම්ඬේ” සමාගමටමයි. ඒකත් කමක් ම නෑ කියමු, හීලර් ව පුහුණු කිරීමේ වගකීම් පැවරුනේ යොන් ශින්ට.දැන් ඉතින් බලන්නකො ගුරා, කොහොමද ගෝලයට පුහුණු කරන්නේ කියලා.

ඔයි අල්ල පනල්ලේ යොන් ශින් හොදටම බීලා, නියම වැඩක් කරනවා. ඔන්න ඔය වැඩේ නිසා අද කතාවට කුතුහලය, ආදරය ඇතුලු හැම රසයක්ම කැටි කරගෙන ගලා ගෙන යන්න අවස්ථාව ලැබිලා තියනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 215MB |             

     | HDTV | x264 | 720p | 658MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Healer (2014-2015) [E04] | සිව්වන මෙහෙයුම

  • Healer eke userdrive link dann baridoo thiyen eken eka episode ekk gaththama payak inn oni anith eka gnnaa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *