MENU

Healer (2014-2015) [E10] | දසවන මෙහෙයුම

දහයත් අරගෙන ඔන්න ආවා. කොතනින්ද, කලින් කොටස ඉවර වුනේ…. කොහොම අමතක වෙන්නද ඒක. පාර්ක් බොන්ග් සෝ එක්ක යොන් ශින්, ජේත්තුවට ඇඳගෙන මාධ්‍ය හමුවට යන්නනේ සැලැස්ම. ඔන්න ඉතින්, කොහොමහරි මේ දෙන්නා සම්මන්ත්‍රණ ශාලාවට ඇතුල් වෙනවා. ඒත්, ඊට පස්සේ… සම්ඩේ නිව්ස් එක, හා හා පුරා කියලා සජීවි විකාශනයක් කරන්න හදන වෙලාවේ වැඩේ සාර්ථක වෙයිද?

මතක ඇතිනේ, කලින් හ්වන්ග් ජේ ගුක්, ජෞෂ්ඨයට කතා කරපු විදිය? ඔන්න ඉතින්, හ්වන්ග් ජේ ගුක්ට, ඕනවටත් වැඩි වන්දියක් ඒ වෙනුවෙන් ගෙවන්න වෙනවා. ඒ අතරේ, මාස්ටර් ඉදලා, ඉදලා මෙදා පාර නම් හීලර් මුණ ගැහෙනවා. ඒ විතරක් නෙවෙයි, හීලර්නොදැන හිටී බොහොමයක් දේවල් එයාට දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ, හීලර් ගොඩක් කම්පනයට පත් වෙනවා. මේ සේරම අස්සේ, යොන් ශින්, හීලර් ට ඊමේල් එකක් යවලා ඉල්ලීමක් කරනවා. ඒ මොකක් වෙන්න පුලුවන්ද? එතනින් පස්සේ මොකක් වෙයිද?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 197MB |             

     | HDTV | x264 | 720p | 645MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *