MENU

Healer (2014-2015) [E11] | එකොලොස්වන මෙහෙයුම

හීලර් එක්කගෙන ඔන්න එකොලොස්වෙනි වතාවටත් ආවා. අද කොටස ගැන කිව්වොත් පටන් ගන්නේ මෙහෙමයි. කිම් මූන් හෝ ගෙදර ඇවිත් බලද්දි, දකිනවා, එයාගෙ සූට්ක්කේස් එක ඇරලා දාලා තියනවා, ඒත් එක්කම එයාට කෝල් එකක් එනවා. කවුද ඉතින්… හීලර් තමයි. හීලර් කියනවා, එයාට මූන් හෝ ව මූණට මූණ හමුවෙලා අහන්න දෙයක් තියනවා කියලා. ඒ වෙනුවෙන් මූන් හෝ ඉල්ලන දෙයක් දෙන්න කැමතියි කියලත් හීලර් කියනවා. ඉතින්, හිලර් ලයිට් සේරම නිවලා, එයාගේ ඡායාව විතරක් පේන විදියට ඉදගෙන, මූන් හෝ ගෙන් අහනවා, අර පස්දෙනාගෙ පින්තූරෙ ගැන.

හොදම වැඩේ වෙන්නේ එතනින් පස්සේ තමයි. හීලර්, පොරොන්දු වුනානෙ, ගනුදෙනුව අනුව මූන් හෝ ඉල්ලන දේ දෙනවා කියලා. දන්නවද මූන් හෝ ඉල්ලන්නෙ මොකක්ද කියලා.. හීලර්ගේ මූණ පෙන්නන්න කියලයි ඉල්ලන්නේ…! ඉතින්, හීලර් මොකක් කරයිද? කතාව බලන්නකෝ..


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 190MB |             

     | HDTV | x264 | 720p | 656MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *