MENU

Healer (2014-2015) [E12] | දොලොස්වන මෙහෙයුම

පුරුදු විදියටම හීලර් අරගෙන ආවා. අද කොටස නම් මාර උද්වේගකරයි. ත්‍රාසජනකයි. භයානකයි. ඔන්න බලන්න කලින්ම කිව්වා. කොහොමහරි, කලින් කොටසෙදි හීලර් කවුද, කිම්ද, මන්ද සේරම කිම් මූන් හෝ දැන ගත්තා. ඒත් එක්කම, කිම් මූන් හෝ බොරු තොගේකට, ඇත්ත දාලා හීලර්ට කිව්වා. ඔන්න ඒවගේ පලවිපාකේ, මූන් හෝ ට මේ කොටසෙදි ලැබෙනවා.

ඒත් එක්කම, කිම් මූන් ශික්ට ඕන වෙනවා, හීලර්ව එයාගෙ පැත්තට ගන්න. ඒත්, හීලර් කොහෙද ඕවට නැමෙන්නේ.. අන්න එතන තමයි ප්‍රශ්නෙ වෙන්නේ. කොයි තරම් සල්ලි ගෙවන්නම් කිව්වත්, මූන් ශික්ට වැඩ කරන්න හිලර් කැමති වෙන්නෙ නෑ. ඒ වගේම මූන් ශිල්ට සැකයක් ඇති වෙනවා, හීලර් කියන්නේ ජන්ග් හෝ කියලා. ඉතින්, මූන් හෝ හීලර් ව අල්ලගන්න උගුලක් අටවනවා. එතනින් පස්සේ මොකක් වෙයිද?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 209MB |             

     | HDTV | x264 | 720p | 664MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *