MENU

His Dark Materials (2019-) [S01 : E08] | නව දිව්‍ය ජනරජයක්!

අද කොටසින්

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් ඇත්තටම දූවිල්ල කියන්නෙ මොකද්ද කියලත්, ඇස්රියෙල්ගේ අභිප්‍රාය මොකද්ද කියලත්, විල්ගේ වැදගත්කම මොකද්ද කියලත්.. ඒ වගේම ගෲමන් මොනවද හොයාගත්තෙ කියලා වගේම හුගක් ප්‍රශ්න වලට උත්තර අද දැනගන්න පුළුවන්, ඒ වගේම අද අපිට එක් අයෙක්ට සමුදෙන්න වෙනවා, බලන්නකෝ කවුද ඒ මිය යන කෙනා කියලා.. එහෙනම් සීසන් ෆිනාලෙ එක නිසා තවත් මුකුත් නොකියා රසවිදින්න හැකියාව ලබා දීලා මම යන්නම්..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 265MB | 

Direct Download

| HDTV | x264 | SD | 265MB |

HEVC – H265

| HDTV | x265 | 720p | 178MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *