MENU

Homeland ?? [7×01 – Enemy of the State]| ද්වේෂය හා රාජකාරිය…

කොහොමද කට්ටියටම? කලින් අදියරේ අවසානයෙදි පීටර් කුයින්ට වෙච්ච දේ හින්දා උපසිරැසි දෙන එක නතර කරන්න කියලා කිව්වට මේ අදියර ආවහම උපසිරැසි කෝ කියල අහපු අය උන්න හින්දම ඔන්න ඔහෙ මේ අදියරටත් උපසිරැසි දෙන්න හිතුවා. කලින් තරම්ම නම් ඉක්මනට නොවුණත් ඊළඟ කොටස එන්න කලින් දෙන්න බලන්නම්.

මේ අදියර පටන් ගන්නෙ කලින් අදියර ඉවර වෙලා මාස කිහිපයකින්. ජනාධිපතිනිය කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච අයව හිරේ දැම්මට පස්සෙ දෙවෙනි වතාවට සෝල් බෙරන්සන් ඇතුළුව තවත් 200 දෙනෙක් කුමන්ත්‍රණයට සම්බන්ධ ඇති කියල හිතලා හිරේ දාපු එක මතක ඇතිනේ. අද කොටසෙදි ඒ ගැන ජනතාව හා ජනාධිපති උපදේශකයන් හිතන විදිය බලාගන්න ලැබෙයි. කැරී වෙනම ගේමක් ගෙනියනවා සෝල්ලව එළියට ගන්න බලාගෙන.

වැඩියෙ කියන්නෙ නෑ. බාගෙන බලන්නකො. මෙදා පාර අදියරෙන් පස්සෙ එන අදියර, එනම් 8 වෙනි අදියර තමා හෝම්ලෑන්ඩ් කතා මාලාවේ අන්තිම අදියර කියල තමා කියන්නෙ. හරි බලමුකො ඒ ගැන පස්සෙ. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | ETTV | 361MB |  

156B5163D18679C853C8CCB3582AC86F5F360DEB

Direct Download

| WEB-DL | x264 | 480p | 187MB |      

    

| WEB-DL | x265 | 720p | 267MB |       

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Homeland ?? [7×01 – Enemy of the State]| ද්වේෂය හා රාජකාරිය…

  • ayyyooooooooooooo මේවා වැඩ කරන්නේ නැනේ. ඔපන්ලොඩ්. එම්ටිලු.
    ඇයි ඒ ෆයිල් කලින්ම අයින් කරන්නේ. තාම කථාවවත් ඉවර නැ

    Reply
    • Imesh lakshan

      api ain krnne na e file report wela ain wenwa

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *