MENU

Homeland ?? [7×12 – Paean to the People] | අපොයි…

ඔන්න එපිය ආව දාම අන්තිම කොටසෙ උපසිරැසිය ගෙනාවා. හරියට ඉස්සර කළා වගේම. අවසාන කොටස පරක්කු කරන්න හොඳ නෑ කියල හිතුණා. අටවෙනි අදියරෙන් මේ කතා මාලාව ඉවරෙටම ඉවරයක් කරන්න නිෂ්පාදකයෝ තීරණය කරලා. ඉතින් අද කොටසේ අවසානය ඒකට පාර කපපු කොටසක්ද කියල නිකමට හිතුණා. හරියට කුයින්ට කළා වගේ…කමක් නෑ අපි පහුගිය සතියෙ කොටස මතක් කරගමු.

සැලැස්මකට අනුව වැඩේ වෙනවනම් ඒක හෝම්ලෑන්ඩ් නෙවෙයිලු කිව්ව වගේ සෝල්ලගේ සැලැස්ම අවුල් ගියා. පේලිගෙ සහායිකාවගේ ඇම්ම හින්දා තමා ඒක නම් වුණේ. හැබැයි අන්තිමේ කැරීගේ කැපවීමෙන් සිමෝන්ව පැහැරගන්න හැකියාව ලැබුණා. නමුත් ඒ වෙද්දි වොෂින්ටන් වල බල පෙරළියක් සිදුවුණා. දැන් කීන් නෙවෙයි ජනාධිපති. සෝල්ලට යහතින් එන්න ලැබෙයිද කියන එකත් සැක සහිතයි. ඉහළ මට්ටමේ නායකයෙක්ව අවුස්සලා සෝල් ගත්ත වාසිය හින්දා දැන් යිව්ගිනී ඉන්නෙ නයි වෛරයෙන්.

ඉතින් මේ අදියර පුරා උපසිරැසිය දෙන්න වෙලා ගිය ඒවත් ඉවසගෙන වචනෙකින් හරි දිරිමත් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. මට හිතෙනවා මේ කොටසෙදි කීන් ගන්න තීරණයට සමාන තීරණයක් මමත් ළහදිම ගනීවිදෝ කියලා. එහෙනම් ඒ නිවේදනය ගැන හිතමින් මම සමුගන්නවා. ජයම වේවා෴෴

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 164MB |

616E2C8DBE66F275C90327374CF412C436CF8309

| WEBRip | x264 | DEFLATE | 304MB |

835B71EEB563E02B1A4CCD6DB7B320AE19EB764A

| WEBRip| x264 | 720p | 1.25GB |

7E1BED974D571B5CA58998E384D3ACACEBACDBC2

| WEBRip | x265 | 720p | 260MB |

6D72A5DABF6FDF83A716FA0478CECF8CDF77127D

Direct Download  

| WEBRip | x264 | 480p| 162MB |

   

| WEB-DL | x264 | DEFLATE | 300MB |

   

| WEBRip | x264 | 720p | 1.3GB |

   

| WEBRip | x265 | 720p | 260MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Homeland ?? [7×12 – Paean to the People] | අපොයි…

  • Hi,

    Could any one add Homeland S07 E11 & E12 sinhala subs.

    Thanks….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *