MENU

Homeland [6×07 – Imminent Risk] | ඩාර්, වැඩේ කැතයි හොඳේ.

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 7 වෙනි කොටස. අදනම් කතාවට සබ් දැම්මෙ එපාම වෙලා. මේ කතාවටම සම්මාන දෙකක් දින්න කැරී මැතිසන් අද කොටසෙත් සුපිරි රඟපෑමක් දෙනවා. හැබැයි දැන්නම් එයාව අවුස්ස ගත්තා හා සමානයි. නයාට ගහලා වැරදුණ තත්වෙ ඇති වුණා.
මේ හැම කුමන්ත්‍රණයක් පස්සෙම ඉන්න කෙනාව අද නම් පෙන්නවා. මිනිහා හිතන විදියටම වැඩේ සාර්ථක වෙයිද කියලා බලන්න පුළුවන් ලබන සතියෙ කොටසෙ පෙර දසුන් ටික බැළුවනම්. ඔන්න ලේසි වෙන්න පහළ දාලම තියෙනවා. අද කොටස බලලා ආවනම් තමා වටිනාකම වැඩි.

ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 175MB |    

069a0ca4f3e0a5378ac86093bbfda887ed7391d5

| HDTV | x264 | SVA | 250MB |    

48a0aa42986c14286a6de7349db2efd73a486d76

| HDTV | x264 | 720p | 865MB |    

0d7083a7c8ff25a1a7e2df80a9e2cd24e7212e27

| HDTV | x265 | 720p | 199MB |    

df3f9f089f3facbd2cfa9c6e559b11280a391f6a

Direct Download

| HDTV | x264 | 480p | 126MB |         

| HDTV | x264 | SVA | 250MB |           

| HDTV | x264 | 720p | 865MB |         

| HDTV | x265 | 720p | 250MB |         

Leave a Reply

Your email address will not be published. Required fields are marked *